Scurvy වගේ එකෙක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මාරසීන් එක. මගේ හොදම යාලුවෙක් scurvy වගේ වීගෙන එන්නෙ. මට සිරාවට අවුල් හොදට හිටපු එකා.ඉස්කෝලෙ හිටියේ අර පිල් එහෙම දාන සල්ලි තියෙන උන් සෙට් එකත් එක්ක. ඌත් ඔසී ගියා. පිස්සු කෙලල ඩිග්‍රී එක කරගන්න බැරි උනා. ඊට පස්සෙ මහන වෙන පිස්සුව ආවා අර damith asanka ta wagee. ඌත් දැන් කුනුහරප කියල වීඩියෝ දානව අර ස්කර්වි වගේම. ඔලුව කියන්නෙ මාර දෙයක්.track පැන්නොත් ඉවරයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,764
    32,502
    113
    මාරසීන් එක. මගේ හොදම යාලුවෙක් scurvy වගේ වීගෙන එන්නෙ. මට සිරාවට අවුල් හිදට හිටපු එකා.ඉස්කෝලෙ හිටියේ අර පිල් එහෙම දාන සල්ලි තියෙන උන් සෙට් එකත් එක්ක. ඌත් ඔසී ගියා. පිස්සු කෙලල ඩිග්‍රී එක කරගන්න බැරි උනා. ඊට පස්සෙ මහන් වෙන පිස්සුව ආවා අර damith asanka ta wagee. ඌත් දැන් කුනුහරප කියල වීඩියෝ දානව අර ස්කර්වි වගේම. ඔලුව කියන්නෙ මාර දෙයක්.track පැන්නොත් ඉවරයි.
    Yaluwage YouTube channel eka dapan subscribe koranna...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,088
    2
    116,341
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,457
    41,630
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මාරසීන් එක. මගේ හොදම යාලුවෙක් scurvy වගේ වීගෙන එන්නෙ. මට සිරාවට අවුල් හොදට හිටපු එකා.ඉස්කෝලෙ හිටියේ අර පිල් එහෙම දාන සල්ලි තියෙන උන් සෙට් එකත් එක්ක. ඌත් ඔසී ගියා. පිස්සු කෙලල ඩිග්‍රී එක කරගන්න බැරි උනා. ඊට පස්සෙ මහන වෙන පිස්සුව ආවා අර damith asanka ta wagee. ඌත් දැන් කුනුහරප කියල වීඩියෝ දානව අර ස්කර්වි වගේම. ඔලුව කියන්නෙ මාර දෙයක්.track පැන්නොත් ඉවරයි.
    ko thama PM eka ne location eka toge :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,626
    16,492
    113
    පව් බන්. :(

    උබලට මතකද ඉස්සර youtube එකේ us ඉන්න එකෙක් හිටියා පිස්සු බුවෙක්. එළකිරියේ එවුන් එක්කත් ඇර ගත්ත ඌ. මිනිස්සුනට බැන බැනමයි හිටියේ. නම මතකද කාට හරි.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    පව් බන්. :(

    උබලට මතකද ඉස්සර youtube එකේ us ඉන්න එකෙක් හිටියා පිස්සු බුවෙක්. එළකිරියේ එවුන් එක්කත් ඇර ගත්ත ඌ. මිනිස්සුනට බැන බැනමයි හිටියේ. නම මතකද කාට හරි.

    Nayana
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,409
    55,434
    113
    Colombo
    පව් බන්. :(

    උබලට මතකද ඉස්සර youtube එකේ එකෙක් හිටියා පිස්සු බුවෙක්. එළකිරියේ එවුන් එක්කත් ඇර ගත්ත ඌ. මිනිස්සුනට බැන බැනමයි හිටියේ. නම මතකද කාට හරි.
    නාථ ශ්‍රී ජයසේකර.... :)

    රිටාලින් ගැහුවට පස්සේ බුවා මිසින් .. :(
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    මාරසීන් එක. මගේ හොදම යාලුවෙක් scurvy වගේ වීගෙන එන්නෙ. මට සිරාවට අවුල් හොදට හිටපු එකා.ඉස්කෝලෙ හිටියේ අර පිල් එහෙම දාන සල්ලි තියෙන උන් සෙට් එකත් එක්ක. ඌත් ඔසී ගියා. පිස්සු කෙලල ඩිග්‍රී එක කරගන්න බැරි උනා. ඊට පස්සෙ මහන වෙන පිස්සුව ආවා අර damith asanka ta wagee. ඌත් දැන් කුනුහරප කියල වීඩියෝ දානව අර ස්කර්වි වගේම. ඔලුව කියන්නෙ මාර දෙයක්.track පැන්නොත් ඉවරයි.
    Scurvy is mixed. He has mongoloid eyes :D
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේක තමයි අරූ උඹෙන් ගේම ඉල්ලන්නේ. උඹේ යාළුවගේ number එක pm කරපන් scurvy යට.. දෙන්න සෙට් වේවි සුපිරියට..
    Uuth me wage thama dennagrn ekek waligampitiye yaiy 🤣

    Scurvy is mixed. He has mongoloid eyes :D
    ubata kiyanne uu kawuru wageda dannawada ara fast and furios eke inna cheena wagema thama mongoloid heeni as thiyenne
    ------ Post added on Sep 19, 2022 at 1:16 AM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,626
    16,492
    113
    අන්න හරි නයන. උගේ channel එක දැන් නැද්ද කොහෙද. :confused:
    නාථ ශ්‍රී ජයසේකර.... :)

    රිටාලින් ගැහුවට පස්සේ බුවා මිසින් .. :(
    නාථ කියන්නේ මොහනේ කරන එක්කෙනා නේද එයා නෙමෙයි ගොඩක් ඉස්සර හිටියා බුදු හාමුදුරුවන්ටයි ලංකාවේ එවුන්ටයි බනින එකෙක්.
    උට බැනලා කමෙන්ට් කරොත් කමෙන්ට් කරපු එකාව කොම හරි හොයාගන්නවා කියනවා. බය කරනවා කමෙන්ට් දාන එවුන්වත්. :rofl: