මාරසීන් එක. මගේ හොදම යාලුවෙක් scurvy වගේ වීගෙන එන්නෙ. මට සිරාවට අවුල් හොදට හිටපු එකා.ඉස්කෝලෙ හිටියේ අර පිල් එහෙම දාන සල්ලි තියෙන උන් සෙට් එකත් එක්ක. ඌත් ඔසී ගියා. පිස්සු කෙලල ඩිග්‍රී එක කරගන්න බැරි උනා. ඊට පස්සෙ මහන වෙන පිස්සුව ආවා අර damith asanka ta wagee. ඌත් දැන් කුනුහරප කියල වීඩියෝ දානව අර ස්කර්වි වගේම. ඔලුව කියන්නෙ මාර දෙයක්.track පැන්නොත් ඉවරයි.





