scurvy ව තව පාරක් නිල් කරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    itin kevin tharam sara drug pawichchi karala nathuwa athi emma…

    anika oya celeb ganu kohomath godak self care karanawane…

    kudu gahuwata anith pathi walin araksha wela athi … eka nisa kevin ta sapekshawa shape.. :yes:

    නැතුව drugs පාවිච්චි කරන්නෙ නැති නිසා එහෙම නෙමේ නේද :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැතුව drugs පාවිච්චි කරන්නෙ නැති නිසා එහෙම නෙමේ නේද :frown:

    :no:

    oya ganita thibba sapa anuwa ohoma wenna aniwa drugs Gahanna one...

    kevin nam molest unath ekkane podi kale , ekath balapawaa… :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :no:

    oya ganita thibba sapa anuwa ohoma wenna aniwa drugs Gahanna one...

    kevin nam molest unath ekkane podi kale , ekath balapawaa… :yes:

    කෙවින් කොහෙද molest වුනේ :frown: ඔයා හැමෝ ගැනම බොරු කියන්නවද :frown:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    internet eke poddak balapan.. danne nattan.. :frown:

    family guy eketh oka gana yanawa… :yes: :baffled:

    family guy එකේ අංගොඩ වගේ ඉස්පිරිතාලෙකට ගිහිං දොස්තර එක්ක කතා කරන්න ගිහිල්ල ඔක්කොම පිස්සො කියල ගැටගහල කූඩු කරනව සෙස් කරන්න රස්නෙ පිටිං තියෙන ටිකකට කලිං මැරුන අයගෙ මිනී ඉල්ලපු කෙනාව විතරයි හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් කියල සලකල මිනියක් දෙන්න ඇතුලට එක්කං යන්නෙ ඒකෙ හිටපු දොස්තර :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    family guy එකේ අංගොඩ වගේ ඉස්පිරිතාලෙකට ගිහිං දොස්තර එක්ක කතා කරන්න ගිහිල්ල ඔක්කොම පිස්සො කියල ගැටගහල කූඩු කරනව සෙස් කරන්න රස්නෙ පිටිං තියෙන ටිකකට කලිං මැරුන අයගෙ මිනී ඉල්ලපු කෙනාව විතරයි හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් කියල සලකල මිනියක් දෙන්න ඇතුලට එක්කං යන්නෙ ඒකෙ හිටපු දොස්තර :frown:

    :yes: eke thiyenne godak logical dewal thamai..

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    l66gu0ayjfy31.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්

    නෑ පණුවන්ව කනව

    චන්දෙ බලන්න බොන්න සැර ජාති අරන් ආවා...

    ඔයාලත් එන්න චන්දෙ බලන්න මගේ යාලුවනේ...

    රම්/ජිම්/වොඩ්ක/විස්කි /වය්න් ගත්ත

    බියර් ගත්තෙ නැ සෙම හැදෙනව සිතලය් නෙ මේ ටිකේ..
    :baffled::baffled: