පිහින්න කඳුළු නෑ ඔක්කොම වේලිලා පහුගිය සතියම මේ ගැන හිත හිතා ඉඳල![]()
පුළුවන් නං පෙසාගේ නළලේ සිද්ධාලේප ටිකක් ගාල නින්ද යන්න සී පදයක් කියල එන්නකො. එයා මට කීව මේ ටිකේම හරියට නින්ද ගියේ නෑ අනේ පුළුවන් නං සරාට කියල බලන්න එයාට අහන්න ලැජ්ජයි කියල![]()
මේ වගෙ සී පදයක් තමා දැන් පෙසාට හරියන්නෙ...






