scurvy ව තව පාරක් නිල් කරමු

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පිහින්න කඳුළු නෑ ඔක්කොම වේලිලා පහුගිය සතියම මේ ගැන හිත හිතා ඉඳල :no:

පුළුවන් නං පෙසාගේ නළලේ සිද්ධාලේප ටිකක් ගාල නින්ද යන්න සී පදයක් කියල එන්නකො. එයා මට කීව මේ ටිකේම හරියට නින්ද ගියේ නෑ අනේ පුළුවන් නං සරාට කියල බලන්න එයාට අහන්න ලැජ්ජයි කියල :yes:



මේ වගෙ සී පදයක් තමා දැන් පෙසාට හරියන්නෙ...:yes::D:love:
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
latest


ඔය කැහැටු කටුස්ස වගේද ... බලන්න මගේ හුරුබුහුටිකම ......:love:

:love::love::love::love:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    මේ වගෙ සී පදයක් තමා දැන් පෙසාට හරියන්නෙ...:yes::D:love:
    අනේ මේ ඔය නොදරුවට ඔය ජාතියේ සී පද කියනවද :angry:

    අනික් එයා අහන්නේ ඉංගිරිස් ඒවනේ. එමා වොට්සන් නංගි නැටුම් පාන එකක් නං වඩා හොඳයි :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනේ මේ ඔය නොදරුවට ඔය ජාතියේ සී පද කියනවද :angry:

    අනික් එයා අහන්නේ ඉංගිරිස් ඒවනේ. එමා වොට්සන් නංගි නැටුම් පාන එකක් නං වඩා හොඳයි :yes:

    Ane ban wali gode natala chichchiya asse wali gihinda danne na
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මේ ඔය නොදරුවට ඔය ජාතියේ සී පද කියනවද :angry:

    අනික් එයා අහන්නේ ඉංගිරිස් ඒවනේ. එමා වොට්සන් නංගි නැටුම් පාන එකක් නං වඩා හොඳයි :yes:



    මේ වගෙ එකක්:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    මේ වගෙ එකක්:)
    මම එමා නංගිගේ පොටෝ එකක් රාමු කරලා පෙසා යාලුගේ නිදන කාමරේ සිවිලිමේ ගැහුවා :yes: නිදාගන්න කලින් මේකත් පෙන්නමු එතකොට සහනයක් දැනෙයි :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    මේකි නටන ඒව data නහස්ති කරගන්න හොඳයි :angry:
    harry potter එකේ දක්ශ මායාකාරියෙක්ට හිටියට ඇත්ත ජීවිතේ ඒ වගේ නෑ
    පොත ලිව්ව කෙනා වුනත් එච්චර තමා
    ඔෆ්‍රා වින්ෆ්‍රි එක්ක තිබ්බ සාකච්ඡාවකට ඇවිල්ල අහනව harry potter ලිව්වට පස්සෙ ජීවිතේ මොනවද වෙනස් වුනේ කියල
    මේ ගෑනි කිව්වනෙ i dress better කියල :sorry:
    තිබ්බ ගෞරවේ එතනිංම ඉවරයි :(


    මේ වගෙ එකක්:)


    මේක මරු :love:
    TFS