scurvy ව තව පාරක් නිල් කරමු

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ ත්‍රෙඩ් එක නේද බම්ප් කරන්න එපා කිව්වේ..... :rolleyes:
    ඔව්.. ඔව්... මේක තමා.... ඒත් අවුල තියෙන්නේ දැන් පෙසා ආගිය අතක් නෑලූ... අර කසුනී මැරීගෙන ඌව හොයනවා... මම හිතන්නේ උන් දෙන්නාගේ මොකක් හරි හුටප්පරයක් තියෙනවා...:dull::dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව්.. ඔව්... මේක තමා.... ඒත් අවුල තියෙන්නේ දැන් පෙසා ආගිය අතක් නෑලූ... අර කසුනී මැරීගෙන ඌව හොයනවා... මම හිතන්නේ උන් දෙන්නාගේ මොකක් හරි හුටප්පරයක් තියෙනවා...:dull::dull:

    හ්ම්ම්....ඕක ඉස්සර තිබ්බ පලහිලව්වක් නේ.... :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ගෑණු ඔක්කෝම එකයි.... ඒ මනුස්සයට පොඩ්ඩක් නිදහසේ ඉන්න දීපල්ලා... වද නොදී...

    එහෙම කොහොමද....පොඩ්ඩක් ෆොන් එක ආන්සර් කරලා නිදාගන්න ද අහන්න බැරිද..:P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මේ මගෙන් අහගන්න එපා මොල් හිකනල් සිල්වා

    කියන්නකෝ බලන්න.... :lol::lol:
    කාලෙකින් බැනුමක් ඇහුවේ නෑ....
    උඹ බනින එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා...:lol::lol: