බියර් ගණන් වැඩි වදින්නේත් නෑ , කෂියා ගහමුද ?
Sake gahapan..

uba hariyatama dose eka dannawane ban...![]()
Me wassath ekka oya 2 hodata set wenawa


බියර් ගණන් වැඩි වදින්නේත් නෑ , කෂියා ගහමුද ?

uba hariyatama dose eka dannawane ban...![]()


ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි
කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹනම්
moada wenne ban ,

කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
මදහාස බැල්මෙන් තී
මා මත් මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන්
නැද්ද නෙත් සලන්නේ
සඳ පායලා ආ ඒ
ඔබදෝ වසන්තේ
සැළලිහිනි ගී පිළිරැව්
හඬදෝ දසන්තේ
එදා සීගිරියේහී
ඇඳුණු රුවක්දෝ
රුවක්දෝ රුවක්දෝ රුවක්දෝ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
වලාකුල වගේ පීරූ
හිස පිරිමදින්නම්
නෙලා ඕලු මානෙල් මල්
ගෙල පළඳවන්නම්
මගේ ආදරේ සතුටින්
පිළිගන්නවානම්
උදේ මෙන් දිවා රෑ මං
පණ සේ රකින්නම්
හිතාගන්න බෑ තාමත්
ඔබ කාගේ කව්දෝ
කව්දෝ කව්දෝ කව්දෝ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ