scurvy ව තව පාරක් නිල් කරමු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තව අලුත් බදු දෙකක් ගහලද :growl: ඔය කරගත්තෙ ඡන්දෙ දීල

    සොපි බද්ද කිව්වේ වැට් බද්ද වගේ මොකක් හරි දිග බද්දක ඇක්රෝනිම් එකක් වෙන්න ඇති නේද
    :nerd:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    සොපි බද්ද කිව්වේ වැට් බද්ද වගේ මොකක් හරි දිග බද්දක ඇක්රෝනිම් එකක් වෙන්න ඇති නේද
    :nerd:

    නෑ කෙවින් බඩ්ඩක් කියලලු කියල තියෙන්නෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    GK4.jpg