scurvy හිස් ටින්

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මම සොන්නළුට කෝල් කරා. පට්ට ආතල්. රෑ 11.35 විතර answer කරේ මේ සුට්ටේ ipons එකේ recording නැහැ නේ :oo:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:monavada qwee????supurudu tikamada?
    aleeee me para set wela yanakota full seen eka record karala upload karahan ban,naththan vadak na,
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    t7bjna.jpg


    oe2d.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අරුණයෝ.... මේ ගීතය, අපේ මලිතරොක්ස් හෝ දත් කිඹුලා ලවා ගායනා කෙරෙව්වොත් අගෙයි නේහ්..... :D :yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මු අකමැති නැහැ එනවට :rofl:

    අනිවා ඕකා උඹල එක්ක ශේප් එකේ කතාකරලා උඹලා එහෙන් පිටවුන ගමන් ඇවිත් ත්‍රෙඩ්
    එකක් දායි "සොන්නයො ටික අපේ ගෙදර ආවා, මන්නියෙන් කපනකොට දිව්වා " කියලා. :rofl::rofl:

    කලින් පාර සෙට් එකක් ගියාමත් ඒකමනේ කලේ :rofl::rofl:
     
    Last edited:

    aruna47

    Well-known member
  • අනිවා ඕකා උඹල එක්ක ශේප් එකේ කතාකරලා උඹලා එහෙන් පිටවුන ගමන් ඇවිත් ත්‍රෙඩ්
    එකක් දායි "සොන්නයො ටික අපේ ගෙදර ආවා, මන්නියෙන් කපනකොට දිව්වා " කියලා. :rofl::rofl:

    කලින් පාර සෙට් එකක් ගියාමත් ඒකමනේ කලේ :rofl::rofl:

    ඔව් ඔව් මට මතකයි. මේ පාර අපි දාන්නේ මුට :rofl::rofl: මුගේ ගෙදර 20ක් වත් යන්න දැනට ඉන්න හැඩයි :oo: