scurvy attack to bus

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,827
    1,915
    113
    මන් එයේ පානදුර ඉදල ගෙදර එන්න bus එකට නැග්ග මගදී scurvy වගේ එකෙක් නැග්ගනේ කෙල්ලෙක් ට කරදර කලා හෙන case එක.
    මු කියනවා පිහියෙන් අනිනවලු චක චක ගලා
    අන්තිමේදී police අවා muwai කෙල්ලව බුස් එකෙන් බැස්ස ගත්ත
    මොනවා උනාද දංනෑ එට පස්සේ,
    කෝ scurvy ඉන්නවද....................
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    kellek ekkane thattayek nan kiyanda puluwan oo kiala! ahinsaka dial 1 kello ekka wali yanne nathiwei!
     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,915
    113
    kellek ban. mu wage mai shirt ekakuth nathuwa bus ekata nagge. kurusahandiya hariyedi
    muge wagemai talk denne..
    ko scuvy waren mekata reply karapan....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    සිරාද?ෆොටෝ එකක් ගත්තේ නැද්ද උගේ?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලෙක් ? වෙන්න බෑ, නාකි ගෑණියෙක් හරි, තට්ටයෙක් හරි නම් වෙන්න පුලුවන්.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Oka kellonta bayai ban.kellekta karadRa karanne na.anika shirt ekak natuwa ei kiyala hitanna amarui.adugane hadu ekakhari adLa sunglass dala hitiyanam hitanna tibuna.:lol::lol: