නිශාන්ත නේ නම. මටත් මතක් උනේ පොරව. බයිපාස් එකක් කරලද කොහෙද පපුව මැද්දෙන් පලලා.මේ පොර නේද අර කොලබ ජිප් සින් එක කරන්නේ..

ඔව් උ තමයි මේ ඉන්නේ..නිශාන්ත නේ නම. මටත් මතක් උනේ පොරව. බයිපාස් එකක් කරලද කොහෙද පපුව මැද්දෙන් පලලා.
ඔව් නිශාන්ත අබේසේකර නම. හොඳ මනුස්සයෙක්ඔව් උ තමයි මේ ඉන්නේ..
![]()
ඔව් ඔව් හොද පොරක් කියල ගොඩක් උන් කිව්වා.. ලොකු ලයින් නැලු.ඔව් නිශාන්ත අබේසේකර නම. හොඳ මනුස්සයෙක්
ඇයි බන් ඔය scurvy වගේ එකෙක්ගේ මූණ දැක්කහම හොම්බ තලලා දාන්න හිතෙන්නේ? එකට මොකක් හරි විද්‍යාත්මක හේතුවක් තියෙනවද?