මජංලා මට sd කාර්ඩ් එකක් ගන්න ඕනේ වෙලා තියනවා. මෙනවද හොද place කියෙන්නේ අඩුවට?
https://www.sandisk.lk මුන් ගැන මොකද හිතන්නේ?
https://www.sandisk.lk මුන් ගැන මොකද හිතන්නේ?

සාධාරණ ගාණකට බන් බැළුවේ. මේකේ 3450ට 32ගත්ත හැකි cameralk 8500යිSandisk hodai
ඔරිජිනල් නම් අවුලක් නෑ..ඕව ලේසියෙන් අවුල් යන්නෙ නෑ.සාධාරණ ගාණකට බන් බැළුවේ. මේකේ 3450ට 32ගත්ත හැකි cameralk 8500යි