SD Card Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,015
    12,543
    113
    Memory Card තියෙන්නේ Ebay එකේ 128GB වගේ ඒවා $3 ඉදලා ඒවා අරන් වැඩක් ද ?

    සමහර Device වල ගහලා තියෙනවා 8GB Max වගේ කතාවක් එතකොට 128GB එකක් ගෙනල්ලා දැම්මත් එන්නේ 8GB ද ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සල්ලි අපාරදේ. ගන්නවනං sandisk හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගනින්. class 10 එකක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,015
    12,543
    113
    සල්ලි අපාරදේ. ගන්නවනං sandisk හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගනින්. class 10 එකක්

    ඒකත් Class 10 තමයි එත් අවුල් ද ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,712
    5,661
    113
    ඒකත් Class 10 තමයි එත් අවුල් ද ?

    ගොඩක් වේලාවට 8gb විතර කාඩ් වල canfig data වෙනස් කරලා ඔය ගානට දාන්නේ. Price compare කරලා බලලා ගන්න. හොද එකක් 10$ පනී.
     
    • Like
    Reactions: Nadun26

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Epa bn math gaththa ekak. eke chinese video wagayakuth thibba :lol: Format kalata passe wada kale na
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Memory Card තියෙන්නේ Ebay එකේ 128GB වගේ ඒවා $3 ඉදලා ඒවා අරන් වැඩක් ද ?

    සමහර Device වල ගහලා තියෙනවා 8GB Max වගේ කතාවක් එතකොට 128GB එකක් ගෙනල්ලා දැම්මත් එන්නේ 8GB ද ?

    Any 128GB card at an unbelievable price from eBay - FAKE. Quite simple.