Memory Card තියෙන්නේ Ebay එකේ 128GB වගේ ඒවා $3 ඉදලා ඒවා අරන් වැඩක් ද ? සමහර Device වල ගහලා තියෙනවා 8GB Max වගේ කතාවක් එතකොට 128GB එකක් ගෙනල්ලා දැම්මත් එන්නේ 8GB ද ?