මම twitter account එකක් මොනිටර් කරන්න script එකක් ලියල රන් වෙන්න දැම්ම. request limit තියෙන නිසා කේස් ආව. පස්සෙ මම කරේ screenshots අරන් ඒව කම්පෙයාර් කරා. මට කරේ screenshot එකක් අරන් ඩවුන්ලෝඩ් කරල. තව එකක් අරන් ඒකෙ hash එක කලින් එකත් එක්ක කම්පෙයාර් කරපු එක. කරල same නම් මම ඒක මකනව. ඕක ලූප් එකක් විදියට දිගටම යනව. ඉන්ටර්වල් එක තිබ්බේ 100ms වගේ. දිව්වෙ රාස්ප්බෙරි එකක.
දවස් එක හමාරක් විතර හොදට දිව්ව. ඊට පස්සේ කාඩ් එකට කෙලඋනා. තව කාඩ් එකක් ට්‍රයි කරා ඒකත් කෙල උනා. ඇයි බං මෙහෙම වෙන්නේ? මේක වෙන අවුලක් නිසා වෙන එකක්ද? වෙන පයියක් ටෙස්ට් කරන්නත් නෑ. තියෙන්නෙ එක පයියක් නිසා.