sd cards මෙහෙම පිච්චෙන්න පුලුවන්ද?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම twitter account එකක් මොනිටර් කරන්න script එකක් ලියල රන් වෙන්න දැම්ම. request limit තියෙන නිසා කේස් ආව. පස්සෙ මම කරේ screenshots අරන් ඒව කම්පෙයාර් කරා. මට කරේ screenshot එකක් අරන් ඩවුන්ලෝඩ් කරල. තව එකක් අරන් ඒකෙ hash එක කලින් එකත් එක්ක කම්පෙයාර් කරපු එක. කරල same නම් මම ඒක මකනව. ඕක ලූප් එකක් විදියට දිගටම යනව. ඉන්ටර්වල් එක තිබ්බේ 100ms වගේ. දිව්වෙ රාස්ප්බෙරි එකක.

    දවස් එක හමාරක් විතර හොදට දිව්ව. ඊට පස්සේ කාඩ් එකට කෙලඋනා. තව කාඩ් එකක් ට්‍රයි කරා ඒකත් කෙල උනා. ඇයි බං මෙහෙම වෙන්නේ? මේක වෙන අවුලක් නිසා වෙන එකක්ද? වෙන පයියක් ටෙස්ට් කරන්නත් නෑ. තියෙන්නෙ එක පයියක් නිසා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    පයි ටෙස්ට් කරන්න හොදම කෙනා මංගල සර් එයා contact කර ගන්න
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    Flash memory has a lesser read/write cycle count than magnetic disks ( some say it's about 5k cycles, others say about 100k or more, ), I have something similar on a pi and I use a portable hard drive for such hard I/O work. It reads and writes about 50KB of files every minute 24/7.