SDHC memory card ප්‍රශ්නයක්

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    SDHC memory card ප්‍රශ්නයක්

    මගේ camera එකේ use කරන SDHC memory card එක Card reader එකකට ගහල PC එකට ගැහුවා. 3.7 GB photos තිබුන. photo වගයක් select කරලා PC එකට copy කරනකොට "selected image is not available" කියල ආව.
    memory card එකට ගිහින් බලනකොට එකේ photo තියන folder එක තිබුනට ඒක ඇතුලේ තිබුන photos ඔක්කොම නැතිවෙලා 3.7 GB එක file එකක් තියනවා. එක open කරන්න බැහැ.

    Remo Recover, EaseUS data recovery වගේ ඒව use කරලා බැලුවා. ඒවායින් recover වෙන්නේ ඉස්සර delete කරලා තියන file විතරයි.

    photo ටික ගොඩ දාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
     

    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      19.2 KB · Views: 58

    raac

    Active member
  • Oct 18, 2006
    1,085
    9
    38
    Where
    memory chip eka quick format karala "Recover my files" walin recover karanna. 100% working
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    okata hidden file show karalai, hide protected OS file 1 tick 1 ayin karala balapan. ubata photos tika hamabawei :)