SDHC memory card ප්රශ්නයක්
මගේ camera එකේ use කරන SDHC memory card එක Card reader එකකට ගහල PC එකට ගැහුවා. 3.7 GB photos තිබුන. photo වගයක් select කරලා PC එකට copy කරනකොට "selected image is not available" කියල ආව.
memory card එකට ගිහින් බලනකොට එකේ photo තියන folder එක තිබුනට ඒක ඇතුලේ තිබුන photos ඔක්කොම නැතිවෙලා 3.7 GB එක file එකක් තියනවා. එක open කරන්න බැහැ.
Remo Recover, EaseUS data recovery වගේ ඒව use කරලා බැලුවා. ඒවායින් recover වෙන්නේ ඉස්සර delete කරලා තියන file විතරයි.
photo ටික ගොඩ දාගන්න ක්රමයක් කියන්න පුලුවන්ද?

Get data recover my files