SE ල විදිහට උබර්ලගෙ life එක කොහොමද

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,882
    4,220
    113
    මම දැනට අපේ තාත්‍ර්හගෙ business බලනවා.ඒ අතර ඉගෙන ගන්නවා.
    ගෙදරින් ලොකු pressure එකක් දෙනවා ජොබ එක්කට යන්න කියලා.
    මේ තියන නිදහස නැති වෙයි කියලා හිතෙනව.
    ඔයාගෙ අදහස් කියන් යන්න.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලොකු අවුලක් නැහැ. ඒත් නිදහසනම් නැති වෙනවා. තමන්ගේම බිස්නස් එකක් හොදට තියේනම් ඒක දියුණු කරගෙන නිදහසේ ඉන්න එක තමයි හොදමදේ. අවුරුදු කීයපයක් ජොබ් එකක් කරලා එක්ස්පිරියන්ස් එක අරගෙන ආපහු බිස්නස් වලට එන්න.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මම දැනට අපේ තාත්‍ර්හගෙ business බලනවා.ඒ අතර ඉගෙන ගන්නවා.
    ගෙදරින් ලොකු pressure එකක් දෙනවා ජොබ එක්කට යන්න කියලා.
    මේ තියන නිදහස නැති වෙයි කියලා හිතෙනව.
    ඔයාගෙ අදහස් කියන් යන්න.

    තාත්‍ර්හගෙ මාත්‍රාව නේත්‍රා වලට පෙනවද
     
    • Wow
    Reactions: NRTG

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,882
    4,220
    113
    තාත්‍ර්හගෙ මාත්‍රාව නේත්‍රා වලට පෙනවද
    Business කියන ඒවනම් sure කරන්න බෑ.
    නමුත් ඇදන් යනවා.තාත්තගෙ customer base eka තමා තාමත් run වෙන්නෙ
     
    • Like
    Reactions: danukapeiris

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    7 - 8 ට නැගිටිනවා
    8.45 වෙනකම් කොම්පුටර් එක ඔබනව්ව. Youtube, Reddit, Elakiri, .....
    8.45 ට ලෑස්ති වෙනවා.
    9.15 ට ගෙදරින් යනවා.
    9.40 ට ඔෆිස් එකේ.
    10 වෙනකම් ලැප් එක දිග ඇරලා හරි බැරි ගැහෙනවා/
    10ට daily stand up meeting
    10.30ට email අනන් මනම් බලන්න පටන් ගන්නවා.
    11ට tea time.
    11.40 ට කෝඩ් කෑල්ලක් කියන්න පටන් ගන්නවා. නැත්නම් meeting එකක්.
    1.30ට කන්න යනවා..
    3ට ආයේ එනවා කාලා රවුමක් ගහලා. ඊටපස්සේ කෝඩ් කෑල්ලක් කියන්න පටන් ගන්නවා. නැත්නම් meeting එකක්.
    4.30 ට pool table එකට යනවා. කණා පාරවල් දෙකක් තුනක් ගහනවා.
    5ට tea time
    5.45 ට එනවා හෙට කරන්න තියෙන ඒවා ටික plan කරනවා.
    6ta යන්න ලෑස්ති වෙනවා.
    6.10ට ඔෆිස් එකෙන් එනවා
    6.30 වගේ ගෙදර. wash එකක් දානවා.
    7.00 ට විතර වෙනකම් කොම්පුටර් එක ඔබනව්ව. Youtube, Reddit, Elakiri, Film, Guitar ගහනවා. ගේම් ගහනවා.....
    11 ට විතර නිදාගන්න යනවා.

    ඔන්න ඕක තමයි මේ ටිකේ weekday routine එක.

    weekend නම් ඉතින් ෂොපින් මෝල් එකක් හරි ෆිල් හෝල් එකක් හරි බාර් එකක් හරි අස්සේ ඉන්නවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Business කියන ඒවනම් sure කරන්න බෑ.
    නමුත් ඇදන් යනවා.තාත්තගෙ customer base eka තමා තාමත් run වෙන්නෙ
    mokadda business eka ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,575
    113
    Colombo, Sri Lanka
    7 - 8 ට නැගිටිනවා
    8.45 වෙනකම් කොම්පුටර් එක ඔබනව්ව. Youtube, Reddit, Elakiri, .....
    8.45 ට ලෑස්ති වෙනවා.
    9.15 ට ගෙදරින් යනවා.
    9.40 ට ඔෆිස් එකේ.
    10 වෙනකම් ලැප් එක දිග ඇරලා හරි බැරි ගැහෙනවා/
    10ට daily stand up meeting
    10.30ට email අනන් මනම් බලන්න පටන් ගන්නවා.
    11ට tea time.
    11.40 ට කෝඩ් කෑල්ලක් කියන්න පටන් ගන්නවා. නැත්නම් meeting එකක්.
    1.30ට කන්න යනවා..
    3ට ආයේ එනවා කාලා රවුමක් ගහලා. ඊටපස්සේ කෝඩ් කෑල්ලක් කියන්න පටන් ගන්නවා. නැත්නම් meeting එකක්.
    4.30 ට pool table එකට යනවා. කණා පාරවල් දෙකක් තුනක් ගහනවා.
    5ට tea time
    5.45 ට එනවා හෙට කරන්න තියෙන ඒවා ටික plan කරනවා.
    6ta යන්න ලෑස්ති වෙනවා.
    6.10ට ඔෆිස් එකෙන් එනවා
    6.30 වගේ ගෙදර. wash එකක් දානවා.
    7.00 ට විතර වෙනකම් කොම්පුටර් එක ඔබනව්ව. Youtube, Reddit, Elakiri, Film, Guitar ගහනවා. ගේම් ගහනවා.....
    11 ට විතර නිදාගන්න යනවා.

    ඔන්න ඕක තමයි මේ ටිකේ weekday routine එක.

    weekend නම් ඉතින් ෂොපින් මෝල් එකක් හරි ෆිල් හෝල් එකක් හරි බාර් එකක් හරි අස්සේ ඉන්නවා
    මේ ජොබ් එක කොහෙද තියෙන්නේ. මමත් එක පයින් කැමති මෙහෙම ජොබකට 😁
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    7 - 8 ට නැගිටිනවා
    8.45 වෙනකම් කොම්පුටර් එක ඔබනව්ව. Youtube, Reddit, Elakiri, .....
    8.45 ට ලෑස්ති වෙනවා.
    9.15 ට ගෙදරින් යනවා.
    9.40 ට ඔෆිස් එකේ.
    10 වෙනකම් ලැප් එක දිග ඇරලා හරි බැරි ගැහෙනවා/
    10ට daily stand up meeting
    10.30ට email අනන් මනම් බලන්න පටන් ගන්නවා.
    11ට tea time.
    11.40 ට කෝඩ් කෑල්ලක් කියන්න පටන් ගන්නවා. නැත්නම් meeting එකක්.
    1.30ට කන්න යනවා..
    3ට ආයේ එනවා කාලා රවුමක් ගහලා. ඊටපස්සේ කෝඩ් කෑල්ලක් කියන්න පටන් ගන්නවා. නැත්නම් meeting එකක්.
    4.30 ට pool table එකට යනවා. කණා පාරවල් දෙකක් තුනක් ගහනවා.
    5ට tea time
    5.45 ට එනවා හෙට කරන්න තියෙන ඒවා ටික plan කරනවා.
    6ta යන්න ලෑස්ති වෙනවා.
    6.10ට ඔෆිස් එකෙන් එනවා
    6.30 වගේ ගෙදර. wash එකක් දානවා.
    7.00 ට විතර වෙනකම් කොම්පුටර් එක ඔබනව්ව. Youtube, Reddit, Elakiri, Film, Guitar ගහනවා. ගේම් ගහනවා.....
    11 ට විතර නිදාගන්න යනවා.

    ඔන්න ඕක තමයි මේ ටිකේ weekday routine එක.

    weekend නම් ඉතින් ෂොපින් මෝල් එකක් හරි ෆිල් හෝල් එකක් හරි බාර් එකක් හරි අස්සේ ඉන්නවා
    Mokadda bang ea company eka?
     
    • Like
    Reactions: NRTG

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,732
    3,054

    job private company ekkada bun?

    7 ට නැගිට්ට
    7: 30ට ගෙදරින් එලියට බැස්සා 8ට ඔෆිස්
    9:30 standup
    10 ටී එකක් ගැහුවා
    12 කෑව
    4:30 වෙනකල් වැඩ
    5:15 ට ගෙදර
    11 ට නිදාගන්නකල් 🏋🍳🧑‍💻👩‍❤️‍👨🚗
    anduwe jobda ?
    ------ Post added on Dec 20, 2023 at 6:15 PM
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මේ දවස් වල නම් යන්නෙ මේ විදියට:
    11.15 - 11.30 වගේ වෙනකොට ඔෆිස් එකට යනවා. යද්දි මිනිස්සු දවල්ට කන්න යන්න එලියට බැහැල ඉන්නවා දැක්කම කුජීත හැඟීමක් එනවා. මම හිතාගන්නවා හෙට ඉඳන් නම් 10ට වත් එන්න ඕන කියලා.

    යද්දී සමහර දවස් වලට මම book කරපු ඩෙස්ක් එකට වෙන එකෙක් ඇවිල්ලා. උව එලවනවා. ගිහිං ලැප vault එකෙන් අරන් මේසේ උඩ තියල env up කරන jenkins ජොබ් එහෙම රන් වෙන්න දාලා තේ එකක් අරන් බටයක් ගහන්න යනවා.

    දවල් වෙලා daily standup එක කරනවා. ටීම් එකේ ලෝකේ එක එක පැති වල එවුන් ඉන්න නිසා උදේට daily standup එක කරන්න ඕන කියලා නැහැ. සමහර දවස් වලට SOS එකට join වෙනවා. ඉවර උනාම තේ එකක් අරන් බටයක් ගහන්න යනවා.

    3.30 වගේ වෙනකොට මොකක් හරි වැඩක් කරන්න ගන්නවා. 4.30, 5 වගේ වෙනකොට ගෙදර යනවා. ටිකක් බරපතල වැඩක් එහෙම තියෙනවනම් ඉඳලා හිටලා 6-7 වගේ වෙනකන් ඉඳලා එකසැරේට ඉවරයක් කරලා දානවා. සමහර වැඩ තියෙනවා, ඒවා පොඩ්ඩ පොඩ්ඩ කරන්න ගියොත් කෙරෙන්නෙම නැති ජාතියේ ඒවා.