SE ල විදිහට උබර්ලගෙ life එක කොහොමද

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    5.15 am walat nagitinaw
    6t gedarin yanaw (nathtnan traffic nisa)
    7t office eke
    7.30 venakn udet kanaw
    8.45 wage wenakn email balanaw, ada karanna thiyenne mona d balnaw
    9t standup
    9.30t apahu udet kanaw
    10t code kallak liyanna gannaw nathnan meeting
    12.30 t withar dawalt kanaw raumak gahanaw
    2t withar office ekat enaw
    3t gedar yanaw
    gedar kiwwat raumak gahala 5 wage weddi thama gedar
    ita passe sindu ahanw, film balanaw, programming aluth tikak balanaw
    10.30t nidagannaw
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    මේ දවස් වල නම් යන්නෙ මේ විදියට:
    11.15 - 11.30 වගේ වෙනකොට ඔෆිස් එකට යනවා. යද්දි මිනිස්සු දවල්ට කන්න යන්න එලියට බැහැල ඉන්නවා දැක්කම කුජීත හැඟීමක් එනවා. මම හිතාගන්නවා හෙට ඉඳන් නම් 10ට වත් එන්න ඕන කියලා.

    යද්දී සමහර දවස් වලට මම book කරපු ඩෙස්ක් එකට වෙන එකෙක් ඇවිල්ලා. උව එලවනවා. ගිහිං ලැප vault එකෙන් අරන් මේසේ උඩ තියල env up කරන jenkins ජොබ් එහෙම රන් වෙන්න දාලා තේ එකක් අරන් බටයක් ගහන්න යනවා.

    දවල් වෙලා daily standup එක කරනවා. ටීම් එකේ ලෝකේ එක එක පැති වල එවුන් ඉන්න නිසා උදේට daily standup එක කරන්න ඕන කියලා නැහැ. සමහර දවස් වලට SOS එකට join වෙනවා. ඉවර උනාම තේ එකක් අරන් බටයක් ගහන්න යනවා.

    3.30 වගේ වෙනකොට මොකක් හරි වැඩක් කරන්න ගන්නවා. 4.30, 5 වගේ වෙනකොට ගෙදර යනවා. ටිකක් බරපතල වැඩක් එහෙම තියෙනවනම් ඉඳලා හිටලා 6-7 වගේ වෙනකන් ඉඳලා එකසැරේට ඉවරයක් කරලා දානවා. සමහර වැඩ තියෙනවා, ඒවා පොඩ්ඩ පොඩ්ඩ කරන්න ගියොත් කෙරෙන්නෙම නැති ජාතියේ ඒවා.
    ඉයර් එංඩ් එක නං එපා වෙනවා. මේ ටිකේම මහා පාන්දර ඉදලා ඇහැරගෙන project ඉවර කරන්න. Hold වෙච්ච ඔක්කෝටම අවුරුද්දේ අන්තිමට තමා තදියම් වෙන්නේ. 🥴
     
    • Like
    Reactions: NRTG

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    SE nm newi krnne

    eth 8pm idan 4Am wage wada krnna tiyenne - wfh

    salli tikak ekathu krn business ekak ptn gnna tmi idea eka. hamadama krnna behe me wade
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    7 - 8 ට නැගිටිනවා
    8.45 වෙනකම් කොම්පුටර් එක ඔබනව්ව. Youtube, Reddit, Elakiri, .....
    8.45 ට ලෑස්ති වෙනවා.
    9.15 ට ගෙදරින් යනවා.
    9.40 ට ඔෆිස් එකේ.
    10 වෙනකම් ලැප් එක දිග ඇරලා හරි බැරි ගැහෙනවා/
    10ට daily stand up meeting
    10.30ට email අනන් මනම් බලන්න පටන් ගන්නවා.
    11ට tea time.
    11.40 ට කෝඩ් කෑල්ලක් කියන්න පටන් ගන්නවා. නැත්නම් meeting එකක්.
    1.30ට කන්න යනවා..
    3ට ආයේ එනවා කාලා රවුමක් ගහලා. ඊටපස්සේ කෝඩ් කෑල්ලක් කියන්න පටන් ගන්නවා. නැත්නම් meeting එකක්.
    4.30 ට pool table එකට යනවා. කණා පාරවල් දෙකක් තුනක් ගහනවා.
    5ට tea time
    5.45 ට එනවා හෙට කරන්න තියෙන ඒවා ටික plan කරනවා.
    6ta යන්න ලෑස්ති වෙනවා.
    6.10ට ඔෆිස් එකෙන් එනවා
    6.30 වගේ ගෙදර. wash එකක් දානවා.
    7.00 ට විතර වෙනකම් කොම්පුටර් එක ඔබනව්ව. Youtube, Reddit, Elakiri, Film, Guitar ගහනවා. ගේම් ගහනවා.....
    11 ට විතර නිදාගන්න යනවා.

    ඔන්න ඕක තමයි මේ ටිකේ weekday routine එක.

    weekend නම් ඉතින් ෂොපින් මෝල් එකක් හරි ෆිල් හෝල් එකක් හරි බාර් එකක් හරි අස්සේ ඉන්නවා
    මොකක්ද බන් උබේ position එක. දවසකට පැය 3 ක් වත් coding කරන්නේ නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,364
    113
    7 - 8 ට නැගිටිනවා
    8.45 වෙනකම් කොම්පුටර් එක ඔබනව්ව. Youtube, Reddit, Elakiri, .....
    8.45 ට ලෑස්ති වෙනවා.
    9.15 ට ගෙදරින් යනවා.
    9.40 ට ඔෆිස් එකේ.
    10 වෙනකම් ලැප් එක දිග ඇරලා හරි බැරි ගැහෙනවා/
    10ට daily stand up meeting
    10.30ට email අනන් මනම් බලන්න පටන් ගන්නවා.
    11ට tea time.
    11.40 ට කෝඩ් කෑල්ලක් කියන්න පටන් ගන්නවා. නැත්නම් meeting එකක්.
    1.30ට කන්න යනවා..
    3ට ආයේ එනවා කාලා රවුමක් ගහලා. ඊටපස්සේ කෝඩ් කෑල්ලක් කියන්න පටන් ගන්නවා. නැත්නම් meeting එකක්.
    4.30 ට pool table එකට යනවා. කණා පාරවල් දෙකක් තුනක් ගහනවා.
    5ට tea time
    5.45 ට එනවා හෙට කරන්න තියෙන ඒවා ටික plan කරනවා.
    6ta යන්න ලෑස්ති වෙනවා.
    6.10ට ඔෆිස් එකෙන් එනවා
    6.30 වගේ ගෙදර. wash එකක් දානවා.
    7.00 ට විතර වෙනකම් කොම්පුටර් එක ඔබනව්ව. Youtube, Reddit, Elakiri, Film, Guitar ගහනවා. ගේම් ගහනවා.....
    11 ට විතර නිදාගන්න යනවා.

    ඔන්න ඕක තමයි මේ ටිකේ weekday routine එක.

    weekend නම් ඉතින් ෂොපින් මෝල් එකක් හරි ෆිල් හෝල් එකක් හරි බාර් එකක් හරි අස්සේ ඉන්නවා

    Government company ekakda?
     
    • Like
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    8ta nagitinawa
    10ta office yano
    12 wenakn weda
    2wage wenakan kala bila watayak gahla seat ekata eno
    Aye 3:30 wenakn weda
    3:30ta off
    4 ta gedara
    8 wenakn film blna ewa, gym yana ewa, eka eka ewa
    9 ta nida gannawa
     
    • Like
    Reactions: NRTG and SANJU1992

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,732
    3,054
    113
    8ta nagitinawa
    10ta office yano
    12 wenakn weda
    2wage wenakan kala bila watayak gahla seat ekata eno
    Aye 3:30 wenakn weda
    3:30ta off
    4 ta gedara
    8 wenakn film blna ewa, gym yana ewa, eka eka ewa
    9 ta nida gannawa
    koheda bun oya company thiyenne ?
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    Mama SE neme consultant.wfh
    Katiiya dala tyna hinda mmth dannan daily jobata yana unta jealous wenna.

    7.15t nagitinwa
    10 wenkn wtr ekko game ghnwa, nttn mnw hri igengnnwa mata related
    10 idan 12.30 wtr wenkn thiyana wadak krnwa. ( Paya 4 5k wada me welawe krnna puluwn. Wada wadi nan 9t wtr ptn gnnwa.)
    1 weddi naala enwa standup ekata. (Me welwt thama wada ptn gnna one hariyt baluwoth) Eta passe kanawa
    2t witara nidagnnwa(meeting thibbot nagitinwa)
    Aye 5 6t wtr wada krnwa. 8t off wenw lokuwt wada nttn 7, 7.30t wtr.
    Eta passe game anime movies tv series blnwa.
    11.30t wtr nidgnnw.

    I'm really grateful for my life and the freedom!
    And people are great too!
    So no worries...
     

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    මේ දවස් tike wenne mehema. WFH krnne. Maaseta dawasak dekak office eka paththe ghn enawa.
    8ta aharenwa.
    Lap eka on krnwa. Aye nidagannwa 10 wenakan.
    Meeting AND Coding tasks till 12:30.
    12:30 - 1:30 lunch
    1:30 - 3:30 coding & meetings
    Urgent task ekak tibboth 5:30 wge wenakan code krnwa.
    Godak welwata 3:30 weddi wada iwarai. Wash dala ehema tamange wdak krnwa nattan film ekak balanwa.
    Part time widiyata podi podi wadath krnwa pocket money hoyganna.
    Youtube, movies ananmanan ra 12 - 1 wenakan.

    Oka tama circle eka.
    (Samahara dawas walata wada wadi wena welwal tiyenwa)
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd