ඔන්න මචන්ලා මම අලුතෙන් phone එකක් ගන්න හිතුවා. මේ phone දෙකට තමයි හිත ගියේ.
Sony Ericsson J10i Elm
Rs.17,000.00
වැඩි විස්තර
Sony Ericsson J20i Hazel
Rs.21,000.00
වැඩි විස්තර
මේ phone ගැන දන්න එළකිරි එකේ අපේ යාලුවො ඉන්නවනම් මේ දෙකෙන් හොඳ මොකක්ද,
මේවගෙ pros & cons මොනවද කියල කියනවද.
Sony Ericsson J10i Elm
Rs.17,000.00
වැඩි විස්තර
Sony Ericsson J20i Hazel
Rs.21,000.00
වැඩි විස්තර
මේ phone ගැන දන්න එළකිරි එකේ අපේ යාලුවො ඉන්නවනම් මේ දෙකෙන් හොඳ මොකක්ද,
මේවගෙ pros & cons මොනවද කියල කියනවද.





