

මම EK එක හැමදාම වගේ බැලුවට reg වෙලා තිබ්බේ නෑ. කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕන.
මම IT HigherDip එකක් කරලා ඉන්නේ. අපි දැන් ට්රෙනිං යන්න ඕන 3, 4 years වලට කලින්. මෙන්න මේ දේවල් තමා programming වලට අදාලව cover වෙලා තියෙන්නේ.
- C, C++,Java, .NET, OOP concepts , DBMS (SQL ,MS SQL Server) , SE Fundamentals
වගේ දේවල්.ඔයිට අමතරව html,css,php,asp, c# වගේ. මම කැමතියි හොද කම්පැනි එකකම training යන්න (අවාසිත් තියෙන බව ඇත්ත
) මෙන්න මේ ටික දැනගන්න ඕන.1. මූලිකව අපි දැනගන්න ඕන මොනවද? (අපෙන් බලන්නේ)
2.ඒ වගේම JAVA වලින් ඉස්සරහට යන්න තමා කැමති , නමුත් theory දැනුමක් පමණයි තියෙන්නේ .මේ කාලය තුල practical වශයෙන් improve කරග්නන ..කරන්න ඕන දේවල්.
(ඔන්ලයින් ටියුට් බලනවට අමතරව)
ඔය ටිකට මුලින් උත්තරයක් ඕන කට්ටියගෙන්ම


