Galle road එකේ sea side land එකක් බැලුවා. මුහුදේ ඉදන් 300meters වගේ.
මෙහෙම ඉඩම් වල ගෙවල් හදපු උන් ඉන්නවද? ප්‍රස්න ඇව්ත් තියෙනවද මොකුත්, මුහුද නිසා..?
(toilet pit හදද්දි, නැත්නම් coastal conversation authority case වගේ)