Sea side ගෙවල් තියෙන උන්

Gala007

Junior member
  • Feb 4, 2016
    68
    68
    18
    ලංකාවේ සාමාන්‍යයෙන් humidity එක 70% වගේ තියෙනවා මුහුද ආසන්නව. ඒකට ලුණුත් කවලම් උනාම ඕනම දෙයක කල්පැවැත්ම අඩුයි. A/C තියෙනවා මාලදිවයින ලංකාව හවායිි වගේ සමාන තත්ව වලට ගැලපෙන්න gold fins (ඇත්තම රත්තරංද දන්නෑ එහෙම තමා කැටලොග් එකේ තියෙන්නේ) සහිත outdoor unit එන. ඒ ඇරුනම සිමෙන්ති වල ඉදලා දිරනවා තෙත ලුණු හුළග නිසා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිතලු නෙමෙයි දැන් පතල වගේ නේද උබේ එක බැරැක්ක අස්සෙ රිංගලා

    owa ubage hithalu ehema nethnam ubage pathala wage athi ekane kiyawanne
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබේ පතල වගේ හැම පතලක්ම ලොකු නෑ . උබ විහින් හාරගත්ත එකක් නේ ඔය තියෙන්නේ උබට

    kawuda kiuwe ehema, hithalu kiyawanna tharan pissi hadilada
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    430
    208
    43
    35
    ප්‍රශ්න තමා ඉතින් වැල්ලෙන් හොරු එන එක. අනික වැල්ල්ව් මිනිස්සු පොඩ්ඩක් අවුල් මට නම්
    Yea, me hinda sea side eken land ganna epa
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    මලකඩලු හොරුලු කොට්ට තෙත් වෙනවලු බිම ඇවිදින්නවත් බැරිලු :lol:
    පිස්සුද යකෝ.

    වෙන එකක් තියා කොළඹ expensive ම areas ටික තියෙන්නෙ මුහුදෙ ඉඳන් ඔය වගේ දුරක. බම්බලපිටිය කොල්ලුපිටිය වැල්ලවත්ත ගෝල්ෆේස් කොටුව පිටකොටුව.
    ගාලු පාර දිගට කීයක් ජනාකීර්ණ ප්‍රධාන නගර තියෙනවද මුහුද අයිනෙ. කොළඹ ඉඳන් මොරටුව පානදුර කලුතර අලුත්ගම අම්බලන්ගොඩ ගාල්ල මාතර.

    ඔය හැම එකේම කොච්චර ඔෆිස් බිල්ඩින් අපාර්ට්මන්ට් ගෙවල් හොටෙල්ස් තියෙනවද බන්. ඔහොම මලකඩ කනවනන් ඉතින් කොළඹ අරන් යන්න වෙනව ගලවල වෙන කොහෙට හරි.
    බය නැතුව පලයන් ඔය කියන තරන් කිසි අවුලක් නෑ.
    colombo witharak neme...rata watrema ehemai...downsouth wala perch eka laksha 20n uda...beachfront
    malakada kana ekata solution athi..hotels wala ehma use karana

    habai meka residential use ekata nan hithanna wenawa..commercial purpose ekata nan maru
     
    • Like
    Reactions: Yin And Yang

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    හොද ත්‍රෙඩ් එකක්.
    ත්‍රෙඩ් එක දාපු කෙනා පළාතේවත් නැහැ, තව ඩොන්කිලා දෙන්නෙක් ත්‍රෙඩ් එකේ හානවා. ඒක නැත්තං ගොඩක් හොදයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ත්‍රෙඩ් දාපුව මතක නැද්ද පොන්නයට

    ithin wagakimen kiuwane mn dapuwaya mn kisima halluwak karala naha,
    uba dala athi ekai kiyanne

    හොද ත්‍රෙඩ් එකක්.
    ත්‍රෙඩ් එක දාපු කෙනා පළාතේවත් නැහැ, තව ඩොන්කිලා දෙන්නෙක් ත්‍රෙඩ් එකේ හානවා. ඒක නැත්තං ගොඩක් හොදයි

    nugath ekek hallu unai kiyagena adanawa, ithin eka ahuwahama marenna hadanwa mn mona karannada
    ------ Post added on Mar 3, 2025 at 11:30 AM