sealed type බටරි අලුත් වැඩිය කරමු

lochana.asitha

Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    ජෙල් බැටරි කියන ඒවටත් මේක කරන්න පුලුවන්ද?:confused::confused::confused::confused:
    මන් ගාව ජෙල් එකක් තියනවා ඓන් කරපු.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචෝ මගේ බයික් එකේ බැටරිය වෙලාවකට හොඳටම වැඩ. සමහර වෙලාවට වෝල්ටේජ් එක 5 වගේ වෙනකම් වෙනකම් අඩු වෙනවා. (ගලවල තිබුනත් එකට 12V බ්ලබ් එකක්වත් පත්තු කරන්න බෑ) ටිකකින් හරි යනවා. එතකොට සෙල්ෆ් ස්ටාට් උනත් කරන්න පුළුවන්. මේක කරොත් හරි යයිද. බැටරි ඇසිඩ් දාන්නද, බැටරි වතුර දාන්නද,
    මේ බැටරි වල ඇතුලේ මොකක් හරි ප්රෝටෙක්ෂන් සර්කිට් එකක් තියෙනවද ෂෝර්ට් උනොත්, රත් උනොත් සප්ලයි නවත්තන්න.
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    පෝස්ට් එක නම් මාරම වැදගත් කියල හිතෙනව.

    ඒත්

    මේකෙ තියෙන වචන කියලව තේරුම් ගන්න සෑහෙන වෙලාවක් ගියේ මට විතරද බං?

    :confused: