Seat Belt ??

Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Machanla,,, Mata dana ganna one English Numbers walata amatharawa thawa mona Numbers walatada Seat Belt danna one kiyala ....

    250, 251, 252, 253, 254, 64, 65, 300, 301, n 302 mewata oneda ??? Ehema naththam thawa Numbers thiyenawada Seat Belt danna one ???????
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගෝල් රෝඩ් එකේ කීයෙන් කීදෙනාද බන් සීට් බෙල්ට් දාගෙන යන්නෙ කෝ කිසිම පොලිස් කාරයෙක් අල්ලනවද ?
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Machanla,,, Mama ahala thiyenawa anith Numbers walatath danna one kiyala ...... 300, 301 n 302 ehema thiyenawa ewa ... Ubala kiyanne ehema ekak na kiyalada ethakota ????
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    ගෝල් රෝඩ් එකේ කීයෙන් කීදෙනාද බන් සීට් බෙල්ට් දාගෙන යන්නෙ කෝ කිසිම පොලිස් කාරයෙක් අල්ලනවද ?


    But macho dan godak aya Seat Belt danawa .... N hamathanama allanawa macho .... Spcly Out Station yanakota ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    But macho dan godak aya Seat Belt danawa .... N hamathanama allanawa macho .... Spcly Out Station yanakota ...
    ඔව් ඒක හොදයි
    ඇක්සිඩන්ට් එකක් උනොත් වෙන ප්‍රථිපල අඩු වෙනවා
    බේරෙන්න පුළුවන් ඉංග්‍රීසි නම්බර් කරයොත් හැබැයි සීට් බෙල්ට් නොදම යනවා මම දැකල තියෙනවා ගාලු පරේ එහෙම