Seat Belts අනිවාර්යයි

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mala...........english no hama ekema nane Seat belt......
    Van wala tiyenne original apuwa witrane....anith seat walata belt nane.........
    car wala nm aulak na........lorry unath aulak na
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    mage bike eke naha nee


    bike eke yanakota kalisamata dala thiyena belt eka galawala daaganin.:lol:

    දේශපාලකයෝ කොහොමත් දක්ෂයි ජනතාව මෝඩයාට අන්දන්න .
    සමහරු ඇන්දේනවා සමහරු ඇදගන්නවා.

    දැන් ඇදල ඉවරයි බන්. දැන් තියෙන්නෙ බෙල්ට් දාගන්න.:lol::lol::lol:
     
    • Like
    Reactions: 2osama

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් හොඳ වැඩක්. මොකද සීට් බෙල්ට් දාන එකෙන් අනතුරු ගොඩක් අවම කරගන්න පුලුවන්. අවාසනාවකට අපේ රටේ ගොඩක් දෙනෙක් සීට් බෙල්ට් දාන්න පුරුදු වෙලා නෑ
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    honda wadak.english number ewa witharak kiyala thiyenne parana ewage samahra welawata naha ne seat belt anika thibath ewa wada karana mattame naha.ape minissunta meka mehema hari purudu karana eka hondayi
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    දේශපාලකයෝ කොහොමත් දක්ෂයි ජනතාව මෝඩයාට අන්දන්න .
    සමහරු ඇන්දේනවා සමහරු ඇදගන්නවා.

    අන්න ඔයාට තේරුනා :)