Seat covers , අපොස්ටින් ... රත්මලාන, මොරටුව, බත්තරමුල්ල &#

shehanemail

Active member
  • Oct 13, 2008
    198
    48
    28
    Seat covers , අපොස්ටින් ... රත්මලාන, මොරටුව, බත්තරමුල්ල &#

    මචන් ල.
    මට රත්මලාන, මොරටුව හො බත්තරමුල්ල අවට සූපිරියට වාහන,
    1. Seat covers
    2. Door panels අපොස්ටින්
    3. Hood cover eka

    ගහගන්න තැනක් හොයාගන්න ඕන...

    උබල දන්න හොදට quality යට වැඩෙ කරන, සාධාරණ පොටි කියපල්ලා කො !!

    මගේ වාහනේ වැඩක් මචං...

    Thanks... Bump please..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දන්න තරමින් ලාල් තමයි බෙස්ට්

    Lal Upholsters
    Appliances customer service in Dehiwala-Mount Lavinia, Sri Lanka
    Address: 413, Watarappala Rd, Dehiwala-Mount Lavinia
    Hours: Open today · 8AM–6PM
    Phone: 011 2 722029
     
    • Like
    Reactions: shehanemail

    shehanemail

    Active member
  • Oct 13, 2008
    198
    48
    28
    දන්න තරමින් ලාල් තමයි බෙස්ට්

    Lal Upholsters
    Appliances customer service in Dehiwala-Mount Lavinia, Sri Lanka
    Address: 413, Watarappala Rd, Dehiwala-Mount Lavinia
    Hours: Open today · 8AM–6PM
    Phone: 011 2 722029

    Thanks macho