Second hand iPhones brand new wage විකුණන_හැටි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Second hand iPhones brand new wage විකුණන_හැටි

    අයිෆෝන් විතරක් නෙමෙයි අනික් බ්‍රෑන්ඩ් වලටත් කරන්නේ ඕකම තමා..:frown:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    oya second hand ewa neme ban, brand new fake ewa, original wage pak karanawa

    second hand ඒවත් පුළුවන්නේ.මම කියන්නේ හීරුණු නැති හොදට use කරපු ඒවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    second hand ඒවත් පුළුවන්නේ.මම කියන්නේ හීරුණු නැති හොදට use කරපු ඒවා.

    :yes:singapore,china,hong kong ඔය රටවල් වල ඒක ගජරාමෙට කරනවා.ගොඩක්ම ටුවරිස් අයට තමා ඵහෙම ෆෝන්ස් දෙන්නේ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    iPhone gana danna ekekuta ohoma denna ba :D
    IMEI eka Apple Check for Service walin balapu gaman kalin
    Activate karala nam date ekai okkoma pennanawa :rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    :yes:singapore,china,hong kong ඔය රටවල් වල ඒක ගජරාමෙට කරනවා.ගොඩක්ම ටුවරිස් අයට තමා ඵහෙම ෆෝන්ස් දෙන්නේ.

    :growl::(