Second Iranian vessel near Sri Lanka 🇮🇷⛴️🔴

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,184
    20,474
    113
    Panadura
    තවත් ඉරාන නෞකාවක් පානදුර මුහුදු සිමාවේ. එහි ළමුන් 300කට ආසන්න පිරිසක් සිටින බවත්,
    ආහාර හා පානීය ජලය ලබාගැනීමට පැය 24ක කාලයකට ලංකාවේ වරායක් වෙත ලඟා වීමට අවසර ඉල්ලා තිබෙනවා.
     
    • Wow
    Reactions: KDH

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,069
    20,648
    113
    හස්තිශෛලපුර
    තවත් ඉරාන නෞකාවක් පානදුර මුහුදු සිමාවේ. එහි ළමුන් 300කට ආසන්න පිරිසක් සිටින බවත්,
    ආහාර හා පානීය ජලය ලබාගැනීමට පැය 24ක කාලයකට ලංකාවේ වරායක් වෙත ලඟා වීමට අවසර ඉල්ලා තිබෙනවා.

    namolayagen awasara aran denna puluwanda? @dimuthmike
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mona pakatada hunduwa assema ringanne. ahaka yana hut%#$#kata apiwath patalawanna hadanawa mun
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,778
    2
    54,428
    113
    hRVg81.png
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    අසරණයන්ට පිහිට වෙන්න පුළුවන් වෙලාවෙ පිහිට වෙන්න, මනුෂ්‍යකම නැතිකර ගන්නෙ නැතුව.
    මාළු බෝට්ටු හරහ සපෝට් එක දෙන්න පුලුවන්නෙ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    මුලින්ම ඔය නැවට අවසර දෙන්න ඕනේ ලංකාව ඇතුලට එන්න. ඊළඟට නාවිකයෝ ටික බස්සලා නාවික හමුදාවට බාර දෙන්න ඕනේ ටෙම්පරි. නාවිකයන් ඉරාන තානාපති එකට දුන්නානම් හරි. යුද්ධේ ඉවර උනාම නැව් රිලීස් කරනවා. එතකන් ලංකා නේවි එක යටතේ තියනවා. ඉරානයේ උඩින්ම කැමති වෙයි. ඇමරිකාවත් මුකුත් කියන් එකක් නැහැ. හැබයි ඉතින් ට්‍රම්ප් භූතයා තමා ශුවර් නැත්තේ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,360
    17,357
    113
    KMqe4c.jpg



    හුන්ඩුවක් පාලනය කරන්න මේ වගේ කළු කැත කොට එකෙක් ඇති 🤌🤌

    Oxford බයියා ජනාධිපති කරමු 😆
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,308
    113
    ඕකත් හෙට උදේ වෙනකොට මුදුද යට තමා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    එලකිරි එකේ උන්ගෙන් අවසර ගන්න කියන්න ඕනේ ඔක්කෝටම කලින්..