I couldnt understand it Twisty sovy
But there sme strange feeling that poem
Keep them coming![]()
thanks for the comment.what about an extra shot![]()
![]()

onna ohomai mata therune....) mama danne naa harida kiyala... eeth malli samahara wita samahara ayage jeewitha kathawath me wage thamai. anthimata es ariddi api kath kawruth nathi paalu, kaluwara guhaawaka thaniwela wage. mage hithata meka sahenna danuna ( mama hithapu adahasa hari nam)atheethaya widulisarayak wage awith thanikama mathak karala yanna yanawa. Eeke wegaya wachanen kiyanna bari tharam prabalai. anthimata adhuru kitiyak athule wage maha thanikamak hitha purawala daanawa....onna ohomai mata therune....) mama danne naa harida kiyala... eeth malli samahara wita samahara ayage jeewitha kathawath me wage thamai. anthimata es ariddi api kath kawruth nathi paalu, kaluwara guhaawaka thaniwela wage. mage hithata meka sahenna danuna ( mama hithapu adahasa hari nam)
Really nice bro..

sarthaka irmanayak.dgdak lasana .obata jaya......![]()

එළකිරියෙදි කියවූ ව්‍යක්තම නිසැඳැසක්
මතකය ආලෝකයත් පරදන වේගයෙන් සංවේගජනක ලෙස හුදකලාව කරා ඇදී යන හැටි ආකාස විද්‍යාත්මක සංසිද්ධි අනුසාරයෙන් මොනවට සිතුවම් කල විශිෂ්ඨ සංකල්පනාවක්.
ඔබ අහිමි, සජීවි මළකඳක් වූ ස්වයං පාලනයෙන් තොර මගේ ආත්මය,සැතපුම් බිලියන ගනනක් දුර සූර්ය වළල්ලෙන් ඔබ්බට ඇති කාල කුහරයක තනි වුනත් හුදකලාව විඳවන්නේ මා පමණක් නොවේද........ඒත් ...මට ඒ මතකය වුවද සැනසුමකි ඔබ නමින්....
(නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්න රෙප් දෙන්න බෑ.ඇයි කියල මට වටහගන්න බෑ,ඒ ගැන ඉතා කණගාටුයි)
100% එකගයි ඔබත් එක්ක....
මනස හා බැදුන බොහෝ දේ වටහා ගන්නට අමාරුයි...
ඒක පීඩනයක්
නිර්මානයට හොද සාධාරනයක් කර තිබෙනවා

වේගවත් සිතුවිලි හා අදුරැ මතකයන් ඇති අතීතය..
නියමයි අවන්ත සහෝදරයා...

wow machan patta poem
i love the way you used words to express this
100% එකගයි ඔබත් එක්ක....
මනස හා බැදුන බොහෝ දේ වටහා ගන්නට අමාරුයි...
ඒක පීඩනයක්
නිර්මානයට හොද සාධාරනයක් කර තිබෙනවා
මෙවන් හරවත්-සාරවත් නිර්මාණ එළකිරියේ පලවෙනවා කියන්නේ සිංහල සිංදුවලින් ගිහින් තියන දුර වගේ කවියයෙනුත් ලොකු නමක් තියන්න පුලුවන් නිමිත්තක්.මෙවන් හරවත්-සාරවත් නිර්මාණ එළකිරියේ පලවෙනවා කියන්නේ සිංහල සිංදුවලින් ගිහින් තියන දුර වගේ කවියයෙනුත් ලොකු නමක් තියන්න පුලුවන් නිමිත්තක්.
(පුංචි ගැටළුවකට තියෙන්නේ රසවිඳින්න තරම් වචන වටහාගන්න-(නිර්මාණයක සැබෑ අරුත) සිංහල දැනුමක් හැමෝටම නැති එකයි)
and blushed 
මේක කියෙව්වෙ නැත්නම් මම අඳුරෙ...එළකිරියෙදි කියවූ ව්‍යක්තම නිසැඳැසක්
මතකය ආලෝකයත් පරදන වේගයෙන් සංවේගජනක ලෙස හුදකලාව කරා ඇදී යන හැටි ආකාස විද්‍යාත්මක සංසිද්ධි අනුසාරයෙන් මොනවට සිතුවම් කල විශිෂ්ඨ සංකල්පනාවක්.
ඔබ අහිමි, සජීවි මළකඳක් වූ ස්වයං පාලනයෙන් තොර මගේ ආත්මය,සැතපුම් බිලියන ගනනක් දුර සූර්ය වළල්ලෙන් ඔබ්බට ඇති කාල කුහරයක තනි වුනත් හුදකලාව විඳවන්නේ මා පමණක් නොවේද........ඒත් ...මට ඒ මතකය වුවද සැනසුමකි ඔබ නමින්....
(නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්න රෙප් දෙන්න බෑ.ඇයි කියල මට වටහගන්න බෑ,ඒ ගැන ඉතා කණගාටුයි)
මේ ටුවිස්ටිය ලියන ඒව හරිම අමාරුයි අප්ප...

මේක කියෙව්වෙ නැත්නම් මම අඳුරෙ...මේ ටුවිස්ටිය ලියන ඒව හරිම අමාරුයි අප්ප...
එළ එළ...දිගටම ලියමු යාළුවා... සුබ පතනව ඔබට...![]()
..always ask me if you are in dark ..thanks for the nice comment bro ..
හරවත් දේ දකින්න (අඳුනගන්න)ලැබීමත්,එය අගයකිරීමත් (කරන්නට හැකියාවත්)වාසනාවක්.Ok now I'm flatteredand blushed
![]()