SecondHand බයික් එකාක් අවශ්‍යයි..
මට Secondhand බයික් එකක් ගන්න ඔනේ. 30000ta හෝ 30000ta අඩු බයික් ඒකක්..... තියනවනම් මට PM කරන්න.

මට Secondhand බයික් එකක් ගන්න ඔනේ. 30000ta හෝ 30000ta අඩු බයික් ඒකක්..... තියනවනම් මට PM කරන්න.

30 kata bike ?
cd 125 (1989) 27 000
cd 90 (1991) 20 000
රඹා;21384845 said:75000ක් වත් වියදම් කලොත් කන්ඩිශන් හොඳ එකක් හොයාගන්න පුලුවන්