මේක ටිකක්මේ පරණ වීඩියෝ එකක්. අවරුදු හය හතකට පෙර උන දෙයක්. මේකේ ඉන්න Security Guard නම් පට්ට වැඩ්ඩේක්.
සෙල්ලම් තුවක්කු අරන් ංකොල්ල කන්න ආපු එක මංකොල්ල කරයෙක් Security Guard පිස්තොලේ ගන්න හදනකොට Security Guard කරන්නේ මංකොල්ල කාරයාගේ සෙල්ලම් තුවක්කුවේ pistol එකේ මැගසින් එක ෂණිකව ගලවන එක. උට හිතා ගන්නවත් බැරි වෙනවා මොනවා උනාද කියල., එළියේ ඉන්න අනිත් මංකොල්ල කාරයට ඊට පස්සේ වෙඩි තියනවා. ඇතුලේ ඉන්න එකා අන්ත අසරණ වෙනවා.
මු නම් හොද military training එකක් තියන එකෙක් අනිවාර්යයෙන්. කිසිම කලබලයක් නැ. තප්පරේට වෙන්න ඕන ෂණිකව උ ප්ලැන් කරලා ඉවරයි.
මේ ත්රෙඩ් එකේ මේ වගේ වීඩියෝ කීපයක් මම දාගෙන යන්නම් බලාගෙන යන්න.
බ්රසීලයේ බැංකුවක සිදුඋන සිදුවීමක්.

Last edited:
අර ලේ විදින එකාගෙ බල නහරෙකට වගේ පැත්තෙන් වදින්නෙ..