Security Guard සුපිරි වැඩර් කෙනෙක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක ටිකක්මේ පරණ වීඩියෝ එකක්. අවරුදු හය හතකට පෙර උන දෙයක්. මේකේ ඉන්න Security Guard නම් පට්ට වැඩ්ඩේක්.
    සෙල්ලම් තුවක්කු අරන් ංකොල්ල කන්න ආපු එක මංකොල්ල කරයෙක් Security Guard පිස්තොලේ ගන්න හදනකොට Security Guard කරන්නේ මංකොල්ල කාරයාගේ සෙල්ලම් තුවක්කුවේ pistol එකේ මැගසින් එක ෂණිකව ගලවන එක. උට හිතා ගන්නවත් බැරි වෙනවා මොනවා උනාද කියල., එළියේ ඉන්න අනිත් මංකොල්ල කාරයට ඊට පස්සේ වෙඩි තියනවා. ඇතුලේ ඉන්න එකා අන්ත අසරණ වෙනවා.

    මු නම් හොද military training එකක් තියන එකෙක් අනිවාර්යයෙන්. කිසිම කලබලයක් නැ. තප්පරේට වෙන්න ඕන ෂණිකව උ ප්ලැන් කරලා ඉවරයි.

    මේ ත්‍රෙඩ් එකේ මේ වගේ වීඩියෝ කීපයක් මම දාගෙන යන්නම් බලාගෙන යන්න.

    බ්‍රසීලයේ බැංකුවක සිදුඋන සිදුවීමක්.

    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න තව එකක්.. මේකත් බ්‍රසිල් රටේ උන සිද්දියක්. මේකේ හොර මැරෙනවා.සිකුරිටි ගාර්ඩ්ටත් වෙඩි වදිනවා. ඒ උනාට මැරෙන්න නෑලු. ඉස්පිරිදාලේ ගිහින් බේරෙනවා කියල තිබ්බ.

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙන්න තව එකක්.. මේකත් බ්‍රසිල් රටේ උන සිද්දියක්. මේකේ හොර මැරෙනවා.සිකුරිටි ගාර්ඩ්ටත් වෙඩි වදිනවා. ඒ උනාට මැරෙන්න නෑලු. ඉස්පිරිදාලේ ගිහින් බේරෙනවා කියල තිබ්බ.

    අර පකයා නම් මරාගෙන මැරෙන මූඩ් එකට ස්විච් වුනා අන්තිමට
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ආමි එකේ හිටපු එකෙක් ද කොහෙද පොඩ්ඩක්වත් excite වෙන්නේ නෑ
    අනිවරෙන් එහෙම පොරක් මචන්. කිසි කලබලයක් නැ.
    උන් බැංකුවේ මැනජර් වගේ ලොකු සීන් එකෙන් ඉන්නේ
    අම්මෝ බන්.

    අර පකයා නම් මරාගෙන මැරෙන මූඩ් එකට ස්විච් වුනා අන්තිමට
    ඔව් උට වෙඩි වැදුන ගමන් දන ගත්තේ බේරෙන්නේ න කියල. එකයි උත වෙඩි තිබ්බේ.
    ------ Post added on May 18, 2023 at 5:58 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    උන් බැංකුවේ මැනජර් වගේ ලොකු සීන් එකෙන් ඉන්නේ
    එකනම් ඇත්ත. ඌ හිතන් ඉන්නේ බැංකුවට කස්ටමර්ලා එන්නේ පින් පත්තර පුරවාගෙන යන්න කියලා........... :P
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මෙන්න තව එකක්.. මේකත් බ්‍රසිල් රටේ උන සිද්දියක්. මේකේ හොර මැරෙනවා.සිකුරිටි ගාර්ඩ්ටත් වෙඩි වදිනවා. ඒ උනාට මැරෙන්න නෑලු. ඉස්පිරිදාලේ ගිහින් බේරෙනවා කියල තිබ්බ.

    බොහොම සැරට ලේ විදින්නේ, හොරාගේ carotid artery එකටම වෙඩි පාර වැදිලා වගේ.
    පව් කියලත් හිතෙනවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ සික්කෝ වෙඩි තියලා අරුන් මැරුණම සික්කට කේස් එකක් වැටෙන්නේ නැද්ද ඇත්තට..... :unsure:
    බ්‍රසීලේ වගේ රටවල නම් මිනිස් ජීවිතයකට තියෙන්නේ බොහොම අඩු වටිනාකමක්. ඒ රටේ නම් ප්‍රශ්නයක් නැහැ. කියලා තමයි හිතෙන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,400
    113
    ප*යාගල
    sorry.com
    මෙන්න තව එකක්.. මේකත් බ්‍රසිල් රටේ උන සිද්දියක්. මේකේ හොර මැරෙනවා.සිකුරිටි ගාර්ඩ්ටත් වෙඩි වදිනවා. ඒ උනාට මැරෙන්න නෑලු. ඉස්පිරිදාලේ ගිහින් බේරෙනවා කියල තිබ්බ.

    aru TAP eka wage le widinwaw
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙන්න තව එකක්.. මේකත් බ්‍රසිල් රටේ උන සිද්දියක්. මේකේ හොර මැරෙනවා.සිකුරිටි ගාර්ඩ්ටත් වෙඩි වදිනවා. ඒ උනාට මැරෙන්න නෑලු. ඉස්පිරිදාලේ ගිහින් බේරෙනවා කියල තිබ්බ.

    ෆක් යකෝ එහෙමත් ලේ විදිනව ද? 🤯
    අඩෝ 300 ෆිල්ම් එක බොරු කියලා හිතාගෙන හිටියේ