Ow ow patta film deka
මේකත් පට්ට ආතල් වීඩියෝ එකක්. මේක ඇමරිකාවේ උන සිදුවීමක්. සෙල්ලම් පිස්තෝල අරන් මංකොල්ල කන්න ඇවිල්ල වෙඩි කාල ගුටිත් දෙනවා. පට්ට සික්කෙක් මුත්.... මේ සික්කගේ තියෙන්නේ බය නැති කම තමයි.
Last edited:
Ow ow patta film deka
මේක නම් උඹල දැකල ඇති ෆේස්බුක් එකේ එහෙම. මෙන්න තව එකක බ්‍රසිල් වලම. මු ඉස්කෝලේ ලග ඉන්න අම්මල මංකොල්ල කන්න යනවා. එතන ඉන්න අම්ම කෙනෙක් තියනව උට කෙලවෙලම යන්න. හරිම සතුටු වීඩියෝ එකක්.
E geni OFF DUTY POLICE OFFICERමටනම් මේ තරම් courage එකක් නෑ බං
මෙහෙත් මම දන්න සික්කෙක් ඉන්නවා මහජන බෑන්කුවේ.. හොරු එක්ක වෙඩි තියා ගත්ත. උගේ අතේ කෑල්ලක් නෑ වෙඩි වෑදිලාඒකට මෙහේ බැංකුවල සික්කෝ.
මෙහෙත් මම දන්න සික්කෙක් ඉන්නවා මහජන බෑන්කුවේ.. හොරු එක්ක වෙඩි තියා ගත්ත. උගේ අතේ කෑල්ලක් නෑ වෙඩි වෑදිලා
නෑ බන්. උන් ලග තියෙන්නෙත් අර පත තුවක්කු.. එකක් දෙකක් තියෙලා ආයේ බුලට් ලෝඩ් කරන්න ඕනේද කොහෙද.. උනුත් මර බයට තමා වෙඩි තියන්නේForces වල හිටිය එකෙක්ද
හරි නම් එහෙම තැන්වලට දාන්න ඕනේ ආමි එකේ වත් හිටපු මනුස්සයෙක්
මෙන්න තව එකක්.. මේකත් බ්‍රසිල් රටේ උන සිද්දියක්. මේකේ හොර මැරෙනවා.සිකුරිටි ගාර්ඩ්ටත් වෙඩි වදිනවා. ඒ උනාට මැරෙන්න නෑලු. ඉස්පිරිදාලේ ගිහින් බේරෙනවා කියල තිබ්බ.
නෑ බන්. උන් ලග තියෙන්නෙත් අර පත තුවක්කු.. එකක් දෙකක් තියෙලා ආයේ බුලට් ලෝඩ් කරන්න ඕනේද කොහෙද.. උනුත් මර බයට තමා වෙඩි තියන්නේ
අනේ උඹේ ලබ්බ බැහැපු ඒජන්ට්ලාOwa monada ban ape agents la ekka baladdi
Ape agents ka weapon eka kittuwama tamay atha thiyan inne awidinakotat ehemay
Ie. Balapan putin walk karaddi komada kiyala
මෙහෙත් ඉන්නවා ඔය වගේ එවුන්.. මෙහෙ සික්කල සොච්චම් පඩියක් අරන් ඔච්චර ජිවිතෙ අවදානමක් දාගන්න එක තෙරුමකුත් නැඒකට මෙහේ බැංකුවල සික්කෝ.
මේකත් ටිකක් පරණ වීඩියෝ එකක්. බයික් මංකොල්ල කන්න එන මංකොල්ල කාරයෝ ඉවරයි..
Ow ow patta film deka
මේකත් පට්ට ආතල් වීඩියෝ එකක්. මේක ඇමරිකාවේ උන සිදුවීමක්. සෙල්ලම් පිස්තෝල අරන් මංකොල්ල කන්න ඇවිල්ල වෙඩි කාල ගුටිත් දෙනවා. පට්ට සික්කෙක් මුත්.... මේ සික්කගේ තියෙන්නේ බය නැති කම තමයි.

නාකි මැන්ටල් උන්. උන් ඉන්නෙ නම් ඒජන්තලා වගේ. මේ වගේ එකෙක් අවොත් ඉන්ට කලිසමේ ගූ යන සීන් එකක් තියෙන්නෙඒකට මෙහේ බැංකුවල සික්කෝ.

මේක ටිකක්මේ පරණ වීඩියෝ එකක්. අවරුදු හය හතකට පෙර උන දෙයක්. මේකේ ඉන්න Security Guard නම් පට්ට වැඩ්ඩේක්.
සෙල්ලම් තුවක්කු අරන් ංකොල්ල කන්න ආපු එක මංකොල්ල කරයෙක් Security Guard පිස්තොලේ ගන්න හදනකොට Security Guard කරන්නේ මංකොල්ල කාරයාගේ සෙල්ලම් තුවක්කුවේ pistol එකේ මැගසින් එක ෂණිකව ගලවන එක. උට හිතා ගන්නවත් බැරි වෙනවා මොනවා උනාද කියල., එළියේ ඉන්න අනිත් මංකොල්ල කාරයට ඊට පස්සේ වෙඩි තියනවා. ඇතුලේ ඉන්න එකා අන්ත අසරණ වෙනවා.
මු නම් හොද military training එකක් තියන එකෙක් අනිවාර්යයෙන්. කිසිම කලබලයක් නැ. තප්පරේට වෙන්න ඕන ෂණිකව උ ප්ලැන් කරලා ඉවරයි.
මේ ත්‍රෙඩ් එකේ මේ වගේ වීඩියෝ කීපයක් මම දාගෙන යන්නම් බලාගෙන යන්න.
බ්‍රසීලයේ බැංකුවක සිදුඋන සිදුවීමක්.
මෙන්න තව එකක්.. මේකත් බ්‍රසිල් රටේ උන සිද්දියක්. මේකේ හොර මැරෙනවා.සිකුරිටි ගාර්ඩ්ටත් වෙඩි වදිනවා. ඒ උනාට මැරෙන්න නෑලු. ඉස්පිරිදාලේ ගිහින් බේරෙනවා කියල තිබ්බ.

agentlata baninna epa agentඅනේ උඹේ ලබ්බ බැහැපු ඒජන්ට්ලා