මේක නම් උඹල දැකල ඇති ෆේස්බුක් එකේ එහෙම. මෙන්න තව එකක බ්‍රසිල් වලම. මු ඉස්කෝලේ ලග ඉන්න අම්මල මංකොල්ල කන්න යනවා. එතන ඉන්න අම්ම කෙනෙක් තියනව උට කෙලවෙලම යන්න. හරිම සතුටු වීඩියෝ එකක්.
මේක නම් උඹල දැකල ඇති ෆේස්බුක් එකේ එහෙම. මෙන්න තව එකක බ්‍රසිල් වලම. මු ඉස්කෝලේ ලග ඉන්න අම්මල මංකොල්ල කන්න යනවා. එතන ඉන්න අම්ම කෙනෙක් තියනව උට කෙලවෙලම යන්න. හරිම සතුටු වීඩියෝ එකක්.
මංකොල්ල කන්න ඇවිල්ලද? හොරු ඇල්ලුවද ඊට පස්සේ ඒ කෙස් එකට සම්බන්ද?NDBbank 1ke branch 1ka machan,2010 vithara
මගේ හිතේ ජිවිත ආරක්ෂාවට වෙඩි ටිහ්යල වගේ සින් එකෙක් දාල බෙර ගන්නවා ඇති කොහොම හරි.මේ සික්කෝ වෙඩි තියලා අරුන් මැරුණම සික්කට කේස් එකක් වැටෙන්නේ නැද්ද ඇත්තට.....![]()
අම්මෝ බන්. එක නම් ඇත්ත.මෙහෙ අයට දීලා තියෙන්නේ ෂොට් ගන්.
වෙඩි තිබ්බොත් හොරා + customer + bank manager ඔක්කොම දොයි.
ඔව් නේද නැත්තම් ඉතින් officially weapon දෙන්නේ නැහැනේමංකොල්ල කන්න ඇවිල්ලද? හොරු ඇල්ලුවද ඊට පස්සේ ඒ කෙස් එකට සම්බන්ද?
මගේ හිතේ ජිවිත ආරක්ෂාවට වෙඩි ටිහ්යල වගේ සින් එකෙක් දාල බෙර ගන්නවා ඇති කොහොම හරි.
මේක නම් උඹල දැකල ඇති ෆේස්බුක් එකේ එහෙම. මෙන්න තව එකක බ්‍රසිල් වලම. මු ඉස්කෝලේ ලග ඉන්න අම්මල මංකොල්ල කන්න යනවා. එතන ඉන්න අම්ම කෙනෙක් තියනව උට කෙලවෙලම යන්න. හරිම සතුටු වීඩියෝ එකක්.
මටත් එහෙමයි ඉතින් තුවක්කුවක් දික් කරන ආවොත්.මටනම් මේ තරම් courage එකක් නෑ බං
mathaka vidihata ow machan,underworld un set 1kමංකොල්ල කන්න ඇවිල්ලද? හොරු ඇල්ලුවද ඊට පස්සේ ඒ කෙස් එකට සම්බන්ද?
අනිවරෙන් එහෙම පොරක් මචන්. කිසි කලබලයක් නැ.
අම්මෝ බන්.
ඔව් උට වෙඩි වැදුන ගමන් දන ගත්තේ බේරෙන්නේ න කියල. එකයි උත වෙඩි තිබ්බේ.
------ Post added on May 18, 2023 at 5:58 PM

මෙහෙත් පනින අය ඉන්නව ඔය වගේ. එක්කෙනෙක් හෑන්ඩ් ග්‍රැනයිට් එකක් අරන් ආපු එකෙක්ව නැවැත්තුව සීන් එකක් ගියා මතකද.ඒකට මෙහේ බැංකුවල සික්කෝ.
ඔටෝ ලොකිං සිස්ටම් තියෙනව, බැංකු වල, ජුවලරි ශොප් වල එහෙම...දොර කැරකෙන්නෙ නැතුව ගියෙ වීදුරු කෑලි හිරවෙලාද
මේක නම් උඹල දැකල ඇති ෆේස්බුක් එකේ එහෙම. මෙන්න තව එකක බ්‍රසිල් වලම. මු ඉස්කෝලේ ලග ඉන්න අම්මල මංකොල්ල කන්න යනවා. එතන ඉන්න අම්ම කෙනෙක් තියනව උට කෙලවෙලම යන්න. හරිම සතුටු වීඩියෝ එකක්.
ඒක පුපුරලා වෙඩි තියන එකා මැරෙන්නත් පුළුවන්මෙහෙ අයට දීලා තියෙන්නේ ෂොට් ගන්.
වෙඩි තිබ්බොත් හොරා + customer + bank manager ඔක්කොම දොයි.
මෙන්න මෙහෙම දේවල් අපි දකින්නේ චිත්‍රපටි වල විතරයි නේ. මේවත් ඇමරිකාවේ ඇත්තටම වෙන දේවල්.
VIDEO LINK

Dan aluth weapon ekak deela tiye machan.මෙහෙ අයට දීලා තියෙන්නේ ෂොට් ගන්.
වෙඩි තිබ්බොත් හොරා + customer + bank manager ඔක්කොම දොයි.

එහෙම එකක් නෙමෙයි . ඌ දන්නෙත් නෑ ඌට මොකද උනේ කියල . මලට වෙඩි තියන්නෙ උගේ ඇගේ තියන ලේ ටික හිදෙනකන් . මන් දන්න විදිහට ලේ අඩු වෙලා මැරෙන එක ටිකක් අමාරු මරනයක් හම්බෙන්නෙ
ඔව් උට වෙඩි වැදුන ගමන් දන ගත්තේ බේරෙන්නේ න කියල. එකයි උත වෙඩි තිබ්බේ.
------ Post added on May 18, 2023 at 5:58 PM
@Kalegana![]()
Aye makkai![]()

මේකත් ටිකක් පරණ වීඩියෝ එකක්. බයික් මංකොල්ල කන්න එන මංකොල්ල කාරයෝ ඉවරයි..