මේ Site එකේ Security Camera දා ගත්ත අය ඉන්නවා ද ?
මගේ ගෙදරත් දාගන්න හිතාගෙන ඉන්නේ අඩුම කීයක් යයි ද මේ වැඩේට ?
මොබිටෙල් එකෙන් දෙන ඇඩ් එක දා ගත්ත අය ඉන්නවා ද ?
E-bay එකෙන් ගන්නවා නම් කියක් වගේ වියදම් වෙයි ද ? පුලුවන් නම් Link දෙන්න
Last edited:
රු. 12,000 -15,000 අතර කර ගන්න බැරි වෙයි ද ?



