sedo payment එක ප්රමාද නිසා බෑන්ක් එකට කතා කරාම, payment reference number එක ඉල්ලනව. ඒක කොහොමද හොයා ගන්නෙ? invoice එකෙත් නැහැ, ඊමේල් වලත් නැහැනෙ. invoice එකේ තියෙන tax id එක නෙමේ නේද?