මචන්ලා මම evoseed box එක පාවිච්චි කලේ දැන් ඒක expire වෙලා.
මට හොඳ seedbox එකක් කියපල්ලකෝ උඹල use කරන.. $10 අඩු එකක්නම් වඩා හොඳයි. monthly auto renew වෙන්න නැති එකක් වෙන්නත් ඕනෙ.
help එකක් දීපල්ලකෝ...