Antivirus එකක් කියපල්ලා

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    972
    533
    93
    Siri Baijan
    3000ට අඩුවෙන් උඹට bitdefender ලයිසන් එකක් ගන්න පුලුවන් බන්, ට්‍රයල් දදා හැමිනෙන්න ඕන නෑ
    පලයං පකයා බොරුගහන්නැතුව. දැන් Internet Security නවත්තලා ලංකාවට.

    screenshot-2025-11-19-230859-png.259111


    screenshot-2025-11-19-231004-png.259112
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,443
    8,911
    113
    ඉතිං මම ගිය අවුරුද්ද ඕක ගත්තනේ. දැන් දෙන්නෙ නැති හින්දා Eset දාගෙන ඉන්නේ. ට්‍රයල් එකෙන් පස්සේ 3250 යි.
    Kaspa or mcafee blnn