කොහොමද මේක

Seedr ලගෙ මුල්ම කාලෙ 10GB වෙනකන් ගන්න පුළුවන් කම තිබුන.

typical irisiyawak generate wenawa dan mata

typical irisiyawak generate wenawa dan mata![]()

torrent links denna.direct dala dennam
මේ කොයි කාලේ හදපු එකක්ද?

github eke ona tharam script thiyenawa bn okata oya yaka liapu magulak neme notebook 3k 4k aran ekathu karala u liwwa wage dala wadda wenna hadanwaඔව් බන් ඕක google colab උඩනෙ දුවන්නෙ. උබට ඕනෙනන් ඔය cells ක්ලික් කරල අරූ ලියල තියෙන කෝඩ් එක මොකක්ද කියල බලන්න පුලුවන්. බයම නන් වෙන ගූගල් එකවුන්ට් එකක රන් කරපන් ඉවරයිනෙ.
libtorrent library eken download wenneI know bn still usefulgithub eke ona tharam script thiyenawa bn okata oya yaka liapu magulak neme notebook 3k 4k aran ekathu karala u liwwa wage dala wadda wenna hadanwalibtorrent library eken download wenne
මේ කොයි කාලේ හදපු එකක්ද?![]()

සේරම යන්නෙ ප්‍රොක්සි එක හරහා නේද?ඔව් බන් ඕක google colab උඩනෙ දුවන්නෙ. උබට ඕනෙනන් ඔය cells ක්ලික් කරල අරූ ලියල තියෙන කෝඩ් එක මොකක්ද කියල බලන්න පුලුවන්. බයම නන් වෙන ගූගල් එකවුන්ට් එකක රන් කරපන් ඉවරයිනෙ.
Seedr වලට මාසෙට ගෙව ගෙව ඉදලා බැරිම තැන 100GB සර්වර් එකක් ගත්තා අවුරුද්දටම ඩොලර් 20ට. ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්න qbit, deluge ඩොකර් කන්ටේනර්ස් ටිකක් දැම්මා. සර්වර් එක Wireguard කරා, HandBrake Agentව දැම්මා ඩවුන්ලෝඩ් වෙන ෆයිල් ටික ඔටෝම 265 ට කන්වර්ට් වෙන්න. පස්සේ වෙලාවක ඩවුන්ලෝඩ් කරනවා. අවුරුද්දටම ඩොලර් 20ට පාඩු නෑ ඉතින්. Seedrලගෙත් 100GB මාසෙකට ඩොලර් 9යි. උන්ගෙ ස්පීඩ් එකෙන්ම ඩවුන්ලෝඩ් වෙනවා. මට ඩොලර් 88ක් ඉතුරු වුනා
![]()
Seedr වලට මාසෙට ගෙව ගෙව ඉදලා බැරිම තැන 100GB සර්වර් එකක් ගත්තා අවුරුද්දටම ඩොලර් 20ට. ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්න qbit, deluge ඩොකර් කන්ටේනර්ස් ටිකක් දැම්මා. සර්වර් එක Wireguard කරා, HandBrake Agentව දැම්මා ඩවුන්ලෝඩ් වෙන ෆයිල් ටික ඔටෝම 265 ට කන්වර්ට් වෙන්න. පස්සේ වෙලාවක ඩවුන්ලෝඩ් කරනවා. අවුරුද්දටම ඩොලර් 20ට පාඩු නෑ ඉතින්. Seedrලගෙත් 100GB මාසෙකට ඩොලර් 9යි. උන්ගෙ ස්පීඩ් එකෙන්ම ඩවුන්ලෝඩ් වෙනවා. මට ඩොලර් 88ක් ඉතුරු වුනා![]()
