SEETHAWAKA WET ZONE BOTANICAL GARDEN (සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානş
SEETHAWAKA WET ZONE BOTANICAL GARDEN (සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය) | AVISSAWELLA
නිවාඩුවක් විවේකී සති අන්තයක් එනකොට ගොඩාක් අය කැමතියි මේ කලබලකාරී පරිසරයෙන් මිදිලා ටිකක් ඈතට යන්න. ඒ ඈතට යන්න බැරි වුනත් ටිකක් කොළඹ ඇතුලෙම පුංචි රවුමක් දාන එක බොහෝ දෙනාගේ පුරුද්දක්.එහෙම පුරුද්දක් තියෙන අයට යන්න නියම තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මේක තමයි කොළඹට ළඟින්ම තියෙන උද්භිද උද්‍යානය.සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය. මේක තියෙන්නේ අවිස්සාවේල්ලේ.අවිස්සාවේල්ල ඉලුක්ඕවිට ප්‍රදේශයේ තමයි මේ උද්භිද උද්‍යානය තියෙන්නේ.
සරු තේ යායකට සහ රබර් යායකට මායිම් වෙලා නිර්මාණය වුණ මේ උද්භිද උද්‍යානය ගිය අවුරුද්දේ තමයි විවෘත වුනේ. මේ නිසා මේ ගැන වැඩිය කවුරුවත් දන්නේ නෑ.ඇත්තටම ගත්තොත් දැන් මල් බලන්න, සොබා සිරි නරඹන්න නුවරඑළියට හග්ගලට නැත්නම් පේරාදෙණියට ම යන්න ඕනෑ නෑ. අගනුවරට නුදුරින් පැය එක හමාරක දෙකක කෙටි කාලයකින් ළඟා විය හැකි සොඳුරු මල් උයනක් විදිහට මේ සීතාවක Garden එක සලකන්න පුළුවන්.
වීඩියෝව බලන්න >>>>> https://www.youtube.com/watch?v=viUsvfcGnlA

Last edited: