select a bike

whats the best bike

  • Hero Hunk

    Votes: 22 16.2%
  • Pulsar 150

    Votes: 26 19.1%
  • Discovery

    Votes: 17 12.5%
  • Yamaha FZ

    Votes: 19 14.0%
  • Yamaha FZ-S

    Votes: 41 30.1%
  • Suzuki Gixxer

    Votes: 40 29.4%

  • Total voters
    136
  • Poll closed .

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    mchn mn padinne suzuki gn 125 ekak job ekak karana kollo ape patte ewa thamai padinne :D petrol karanwa hodata

    Suzuki-GN125_Black2.jpg

    Kohomda bn thel eehema karanne? brand new price ekai 2nd owner price eka ehemath dannwanm kiyapanko. Loku udauwak
     

    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    rim එක කඩල ගියාම සෝක් ඇඩ්වෙන්චර් එක මහ ඉස්පිරිතාලෙට :lol:

    මහා භාරතයේ යකඩ මචන් ;) කොහොමත් ඉන්දියන් බයික් වල 40-50 යන එක ඇගට ගුණයි! නිකන් මොකටද ඇට සුනාමි කරගන්නේ :D
     

    amith_hasantha

    Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    පිටිපස්ස නම් 150ට වඩා වෙනස් පාටයි නේද ඉස්සරහා ලයිට් එක වෙන් කරලා අාවානම් තවත් ලස්සනයි වගේ මටනම් මචන් මේ වගේම discovery එකකුත් තියෙනවාද මන්දා මම දැක්කා එකක්
    මෙකේ ඇන්ජින් අනන්මනන් පරන 150 එවාමද තියෙන්නේ වෙනස් කමක් තියෙනවාද?

    පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියනවා, මම නම් කියන්න තරම් වරදක් දැක්කේ නෑ:yes: discover150F එකෙත් මේ වගේ මුනක් අවා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බලපංකො ලී කෝටු කෑලි වගේ :baffled:
    ඔව් බන් ගොඩක් හීනි වැඩී වැඩී වගේ තමා :oo::oo:

    මහා භාරතයේ යකඩ මචන් ;) කොහොමත් ඉන්දියන් බයික් වල 40-50 යන එක ඇගට ගුණයි! නිකන් මොකටද ඇට සුනාමි කරගන්නේ :D
    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් ගොඩක් හීනි වැඩී වැඩී වගේ තමා :oo::oo:


    :yes::yes::yes:
    අළුත් ග්ලැමර් එක නැගලා යනවා නේ හීරෝ කුකුලන්ගේ...
    මං දැක්කා මෙහෙත් ‍ගොඩක් අය අරං තියෙනවා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අළුත් ග්ලැමර් එක නැගලා යනවා නේ හීරෝ කුකුලන්ගේ...මං දැක්කා මෙහෙත් ‍ගොඩක් අය අරං තියෙනවා
    නෝමල් පවිව්චියට හොදයි මචන්:cool:....බම්පර්™උඩින් යන්න අමාරුයි වගේම ඕනම වළක™ දාන්න අමාරුයි :P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෝමල් පවිව්චියට හොදයි මචන්:cool:....බම්පර්™උඩින් යන්න අමාරුයි වගේම ඕනම වළක™ දාන්න අමාරුයි :P:P
    :rofl: යකෝ මෙහෙමත් ලිං කැපිල්ලක්...
    මේ පාර මගේ කලිං ඔපීසි‍යේ උංට ගෙවන්න ගන්න දුන්නම.. උං ඔක්කොම වගේ අරං තියෙන්නේ ඕක.. ගිය පාර ගත්තේ Yamaha SZ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: යකෝ මෙහෙමත් ලිං කැපිල්ලක්...
    මේ පාර මගේ කලිං ඔපීසි‍යේ උංට ගෙවන්න ගන්න දුන්නම.. උං ඔක්කොම වගේ අරං තියෙන්නේ ඕක.. ගිය පාර ගත්තේ Yamaha SZ
    එල එල මචන්:yes::yes: