ooka tamai machan amaruma wadeee... sinhala kotanna epai... hmmm... mmmmm ehenam dannamko heta dihaata wageee.....![]()
Google ආදාන මෙවලම් උත්සාහ කරන්න..![]()
අයියො එක අමතක උනානේදීල තියන ඒවාගෙන් නම් gixxer and fzs ඔය poll එකට Honda CB trigger එකත්
දැම්ම නම් හරි



Apach RTR 160 poll eke nane.. mage laga thiyenne Hero CBZ-Xtream ekak. aran 3 years.. ada wenakam kisima deyak aluthen dala na. 17500KM..අයියො එක අමතක උනානේ![]()

අවුරුදු 3ක් ගියාට 17500 නෙ පැදලා තියෙන්නේ.. ඉතිං අළුත් කෑලි දාන්නෙ මක්කටැයිApach RTR 160 poll eke nane.. mage laga thiyenne Hero CBZ-Xtream ekak. aran 3 years.. ada wenakam kisima deyak aluthen dala na. 17500KM..
![]()




ඔවු ඉතින් සතියෙ දවසට 3KM යි. සතිඅන්තෙ කොහෙ හරි ගියොත් තමා.අවුරුදු 3ක් ගියාට 17500 නෙ පැදලා තියෙන්නේ.. ඉතිං අළුත් කෑලි දාන්නෙ මක්කටැයි
ඔයා අපේ මැනුවල්ගෙ සංගමේ ට බැදෙන්න ..
තෙල් නම් 45kmpl

වොරන්ටි පීරියඩ් එක ගෙදරටම ඉවර වෙලා නේහ්..ඔවු ඉතින් සතියෙ දවසට 3KM යි. සතිඅන්තෙ කොහෙ හරි ගියොත් තමා.තෙල් නම් 45kmpl
![]()
මොකද්ද ඒ සංගමය..![]()


machan uba padala baluwada ? matanam thama ekak set unene.mokak hari hodak athi thamaa kattiya ohoma kiyanne.TDI ta review ekak daanna kiwwa pora lagadima daai.ooke 250yath gahala thiyenne india walatath ei ikmanatamagixxer eka top rating wage neda


pulsar150AS (Adventure Sport) මේක නම් හොදයි මචන්! මගේ යාලුවෙක් ඊයේ ගත්ත, කියන්න තරම් වරදක් නෑ, තෙල් 50-55 කරනවලු! පොඩ්ඩක් හොයල බලපන් තාම බයික් 30ක් විතරයි ගිහින් තියෙන්නේ
![]()

පිටිපස්ස නම් 150ට වඩා වෙනස් පාටයි නේද ඉස්සරහා ලයිට් එක වෙන් කරලා අාවානම් තවත් ලස්සනයි වගේ මටනම් මචන් මේ වගේම discovery එකකුත් තියෙනවාද මන්දා මම දැක්කා එකක්pulsar150AS (Adventure Sport) මේක නම් හොදයි මචන්! මගේ යාලුවෙක් ඊයේ ගත්ත, කියන්න තරම් වරදක් නෑ, තෙල් 50-55 කරනවලු! පොඩ්ඩක් හොයල බලපන් තාම බයික් 30ක් විතරයි ගිහින් තියෙන්නේ
![]()