select a bike

whats the best bike

  • Hero Hunk

    Votes: 22 16.2%
  • Pulsar 150

    Votes: 26 19.1%
  • Discovery

    Votes: 17 12.5%
  • Yamaha FZ

    Votes: 19 14.0%
  • Yamaha FZ-S

    Votes: 41 30.1%
  • Suzuki Gixxer

    Votes: 40 29.4%

  • Total voters
    136
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔතන තියෙන ඒවාගෙන් සුසුකි ජික්සර්...
    Honda වලිං නං හොනට් එකයි , ට්‍රිගර් එකයි.. දෙකම හොදයි..
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    :yes::yes::yes::yes:
    TVS, හීරෝ නැතුව වෙන එකක් ගත්තට කමක් නෑ. ගන්න එකාට කැමති එකක් ගන්න කියන්න. ඔතනින් ඔය ඉන්දියන් සුසුකි වල නම් පාර්ට් ගනන් කොහොමද දන්නෑ. අනිත්ව නම් තරමක් ෂේප්.:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔන්න මෙගේ මතය...

    මේ ඔක්කොම ඉන්දියන්...ප්ලාස්ටික් නිර්මාණ ගොඩක්....එ ඇරෙන්න ඊට එහා ලොකු දෙයක් මේ එකකවත් නෑ...හැබැයි මිල ඉතා අධිකයි(රෙද්දේ ටැක්ස් නිසා)...

    වෙන කව්රුවත් නෙමෙයි උබමයි තීරණය කරන්න ඕනේ මෙතනින් කෝකද ගන්නේ කියලා..

    අන්න එ දේ තීරණය කරන්න මෙන්න මේ ටික කියවලා..



    • අමතර කොටස් මිල අඩු වෙන්න ඕනේ...
    • පුළුන් වගේ බර අඩු ප්ලාස්ටික් වලින් වැහුන බයික් ගන්න එපා...(පෙරලිලා ඕව කැඩුනම පට්ට ගණන්)
    • සේවා මද්‍යස්ඨාන අමතරකොටස් මිලදී ගන්න තැන් බහුලව තියෙන්න ඕනේ...
    • ඉන්දියන් නම් EFI ගන්න එක ඒ තරම් නුවනට හුරු නෑ....
    • 150CC වගේ එන්ජින් එකක් තියෙනවා නම් අඩුම ලිටරේට කිලෝ මීටර් 45-50 ක් වත් දුවන්න බැරි නම් වැඩක් නෑ..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    Thel kirilla balanna kalin rim tika balala idapan galawila athata enna mona bike walada kiyala. Nattan hoda kuttamak hoyannath thread danna wei
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    fz ekak ganin bn. hodata carb eka tune karanam 45+ petrol karanawa. (55-60 speed) matanam fz eka lassanai fzs ekata wada. habai resale value eka wadi fzs wala. mama me kiyanne carb model fz eka gena. efi eka genanam melo deyak nodanimi.
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Apith suzuki Gixxer SF ekak gaththooo... Suppa bahandee...

    menna mekaaa.......... 342.000/=

    10407646_10204102612917323_5478918610362084479_n.jpg


    11950205_10204102615597390_7163457342366924534_o.jpg

    11954718_10204102615197380_7978796769129274304_n.jpg

    11999709_10204102614637366_2171968188605705793_o.jpg
     
    • Like
    Reactions: IDG

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Apith suzuki Gixxer SF ekak gaththooo... Suppa bahandee...menna mekaaa.......... 342.000/=

    මචන් දැන් ඕක ටිකක් පැද්ද නේද ? වෙනම ත්‍රෙඩ් එකකින් ඕකෙ හොද නරක දන්නකො.ගොඩක් අය ඕක ගැන හොයනව මන් දැක්ක :cool::cool:බාන්ඩෙනම් නැගල යනව දැන් ඕකෙම 250යත් ගහල තියෙන්නෙ :):)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් දැන් ඕක ටිකක් පැද්ද නේද ? වෙනම ත්‍රෙඩ් එකකින් ඕකෙ හොද නරක දන්නකො.ගොඩක් අය ඕක ගැන හොයනව මන් දැක්ක :cool::cool:බාන්ඩෙනම් නැගල යනව දැන් ඕකෙම 250යත් ගහල තියෙන්නෙ :):)

    ooka tamai machan amaruma wadeee... sinhala kotanna epai... hmmm... mmmmm ehenam dannamko heta dihaata wageee.....:):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ooka tamai machan amaruma wadeee... sinhala kotanna epai... hmmm... mmmmm ehenam dannamko heta dihaata wageee.....:):)
    ඔයාට කියන්න ඕනේ දේ සිංග්ලිශ් වලිං ගහලා මට PM කරපං කො.. මං කොටලා එවන්නං සිංහලෙං :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    2nu2g3p.jpg


    මම මේ ගිය සතියේ ගැරැජ් එහෙක ඉද්දි කොල්ලෙක් ආව බයි එහෙක.. හම්මේ බන් හොලිවුඩ් නළුවෙක් පරාදයි... ස්ලිම් ජැකට් එකක් ඇඳල ඒවියේෂන් කණ්නාඩි දෙකක් දාලා... මට කලිසමේ ගූ ගියා කියන්කෝ...:baffled: මමත් පොඩ්ඩක් කිට්ටු කොරලා බැලුවා මූ ආව බයික් එක මොකද්ද කියලා.. පස්සේ හොරාට ෆොටෝ එහෙකුත් ගහ ගත්තා.Honda FTR තමයි මොඩල් එක... :cool: පට්ටම මොරාල් ලුක් එකක් තිබ්බේ.... කොල්ලෙක්ට කියාපු වන්ඩිය... ඉස්සරහ ලොකු ටැංකියක් නැති නිසා ඇක්සිඩන්ට් එකක් උනොත් පයිය ඇනෙන්නෙත් නෑ....:lol:
     
    • Like
    Reactions: IDG