ත්රෙඩ් එක දැම්මේ යාලුවෙක් බයික් එකක් හොයනවා brand new ගන්න එකයි
ත්රෙඩ් එක බම්ප් කරපන් උබටත් උදව්වක් වෙයි මචන්
සුදු පාට අකුරු දැක්කේ නැනේ. හුටා

ත්රෙඩ් එක දැම්මේ යාලුවෙක් බයික් එකක් හොයනවා brand new ගන්න එකයි
ත්රෙඩ් එක බම්ප් කරපන් උබටත් උදව්වක් වෙයි මචන්

එක අව්ලක් නැ මචන් උබටත් ත්රෙඩ් එක වැදගත්නේසුදු පාට අකුරු දැක්කේ නැනේ. හුටා![]()

මෙව්වා නම් සුපිරිම බාන්ඩ තමා අපේ නැ කෙනෙක් brand new ගෙන්නනුවා ලැලි පෙට්ටියක ආවේ බයික් එක දැන් ටිකක් කල් 2.5 පැනලා එකාලේ දැන් නම් ඉතින් කොහොමද දන්නේ නැ
මෙවාට පාට්ස් එහේම තියෙනවාද මචන් ගන්න
ape patte ratnapure hamathanama thiyenne gn thamai hehee 
week end වලට තමා ඹව්වා ඹකක් 8-9වත් වෙනවා මහින්ද මහත්තයා හිටපු කාලේ හරියට රෙජිස්ටර් කරපු එකක් දැන් රෙජිස්ටර් කරන්න නම් බැරුව ඇති

ඹව් ඹක මුලින්ම AD කරේ 2014 එත් ආයේ උන් රිලිස් කරේ නැ පොඩි කෙස් එකක් කියලා පස්සේ තමා ආයේ එව්වේ කොහේවත් කිසිම අව්ලක් ගැන කියවිලා නැ මචන් මම ඹය උඩ දාපු නිල පාට බයික් එකට උ සල්ලි ගෙව්වේ ලංකාවට බයික් ටික ගෙන්නත් කලින්
normally 80kmh wage yanna, traffic padina fz eka niyama bande.
මෙව්වා නම් සුපිරිම බාන්ඩ තමා අපේ නැ කෙනෙක් brand new ගෙන්නනුවා ලැලි පෙට්ටියක ආවේ බයික් එක දැන් ටිකක් කල් 2.5 පැනලා එකාලේ දැන් නම් ඉතින් කොහොමද දන්නේ නැ
මෙවාට පාට්ස් එහේම තියෙනවාද මචන් ගන්න
parts thiynwa mchn man nam padinne chines ekak ea wunata mamath dan mage byk eke 10000+m padala thiynwa alwk nahape patte ratnapure hamathanama thiyenne gn thamai hehee
![]()


mchn mn padinne suzuki gn 125 ekak job ekak karana kollo ape patte ewa thamai padinnepetrol karanwa hodata
![]()

අලුත් එකේ EFI එක ගැන තමා මචන් සැක අනික් ඹක්කොම පරන එකට එන එවාමයි තියෙන්නේ පොඩි පොඩි වෙනස් කම් තියෙනන්නේ
මම බයික් 2ම එක පාර පැදලා බැලුවා අලුත් එකේ පොඩි වෙනසක් දැනේනවා මට නම් එත් මේකේ මිල තමා ඉතින්
![]()
![]()




mn uben ahana haduwe uba rathnapureda kiyala.![]()

job ekakat yanw anam gn eka posh mchn kalu pappu 2k dala ath digata andama gn patta office look eka hehe

