Self banking එකෙන් cash deposit කරන්නේ කොහොමද?

thxrindu

Junior member
  • Feb 8, 2018
    28
    0
    6
    Self banking එකෙන් cash deposit කරන්නේ කොහොමද?

    මහජන බැංකුවේ Self banking unit එකෙන් cash deposit කරන්නේ කොහොමද?පුලුවන්නම් දන්න කෙනෙක් ඉක්මනට කියනවද මම කලින් එහෙම දාලා නෑ හෙට බැංකු වහලා නිසා ඒකෙන් දාන්න ඕන් කොහොමහරි..step ටික කියන්න පුලුවන්ද දන්න කෙනෙක්?:sorry::(
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Mma මහජන බැන්කුවෙ කරලා නැහැ.. උබ හෙට රෑට හරි, පන්දරට හරි පලයන්.. මොකෙක්වත් නැහැනෙ.. පඩුවෙ හිමේට වඩෙ කරගන්න පුලුවන්.. වැරදුනත් අය මුල ඉදල කරපන්..

    සාමන්‍යෙන් බන්, සල්ලි දාන acc එකයි උබෙ id num එකයි විතරයි අහන්නෙ.. ඉට පස්සෙ සල්ලි දාන්න තියෙන්නෙ..
     

    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    සාමානයෙන් ඩිපෝසිට් මැෂින් වලට දාන්න පුළුවන් පිරිසිදු, අනං මනං කුරුටු බලි ඇදලා නැති රුපියල් 100න් ඉහල නෝට්ටු විතරයි. ඒ ටික අරං පල ඩිපෝසිට් මැෂින් එක ලගට.

    ඊට පස්සේ එකේ ස්ක්‍රීන් එකේ වැටිලා ඇති සිංහල, දෙමල, ඉංග්‍රීසි භාෂාවන් තෝරන්න. උබේ ත්‍රෙඩ් එකේ හැටියට උබ අනාත සිංහල කුකුලෙක් වගේ පේන නිසා උබ තෝරපන් සිංහල.

    ඊට පස්සේ තව ස්ක්‍රීන් එකක් එයි. එකේ ඇති කාඩ්පත සහිත තැන්පතු කියලා සහ කාර්ඩ්පත රහිත තැන්පතු කියලා.
    එකේ කාර්ඩ්පත රහිත තැන්පතු කියන එක තෝරපන්. ඊට පස්සේ ගිණුම් අංකය ඇතුලත් කරන්න කියලා ස්ක්‍රීන් එකක් එයි. එකේ හරියට ගහපන් ගිණුම් අංකය. ඊට පස්සේ සල්ලි දාන්න ආපු සොන්නයගේ ෆෝන් නම්බර් එක හෝ ID නම්බර් එක ගහන්න කියලා එයි. සමහර බැංකු වල ෆෝන් එක, සමහර එව්වගේ ID එක. එක කියවලා ගහපන්.

    ඊට පස්සේ වැටෙයි උබ සල්ලි දාන්න යන කුකුලගේ නේම් එක. එක හරි නම් ඔකේ කරපන්. එතකොට සල්ලි දාන පෙට්ටිය ඇරෙයි. එකේ ඇතුලෙන් සල්ලි කොළ ටික ලස්සනට තියපන් දිග ඇරලා.

    ඊට පස්සේ අත ගනිං එලියට. එතන සෙන්සර් වලින් තෝ තොගේ හඩු අත ගත්තු ගමන් රීඩ් කරලා පෙට්ටිය වහලා සල්ලි කොච්චර දැම්මද කියලා රීඩ් කරයි. ඊට පස්සේ තෝ රුපියල් 100 ක් දලා නං එකේ ස්ක්‍රීන් එකේ පෙන්නයි. ඒක ඔකේ කරපන්. ඊට පස්සේ තොගේ රුපියල් 100 ය අනිත් සොන්නයගේ ගිණුමට ගිහිං, රිසිට් එකක් ප්‍රින්ට් වෙලා, ඒ සොන්නයගේ නම, එකවුන්ට් නම්බර් එක එක්ක එයි. ඒකත් ඇන්න පල.


     
    Last edited:
    • Like
    Reactions: allrights

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Commercial Bank එකේ නම් ලේසි වැඩේ ගිණුම් අංකය දැම්මා උඹේ කැන්ටැක්ට් නම්බර් එක දැම්මා එච්චරයි ඊට පස්සේ සල්ලි ටික තියන්නයි තියෙන්නේ. මහජන බැංකුව ගැන නම් දන්නේ නෑ බං
     

    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    account number eka gahapan , ita passe account holderge nama watei .. hari nam continue karapan... pallehain salli danna ona eka arei... salli diga arala athulen thiyapan... eken count karala uba dapu gana pennai... hari nam continue karapan... slip eka aran puka den nathuwa gedara waren...

    waradi nam eliyata aran balapan damage wechcha kola thiyenawada kiyala.. aye kalin tika karala puka nodi gedara waren