Power ISO එකෙන් Extract කරා මචන්
windows 8 hari 10 neh use karanne explorer valin open karala instroll karala balahan

මම මේකෙ beginner එක ගත්තා මචන්. ඒත් මොකක්ද error එකක් එනවා මගේ pc එකේ.කව්රු හරි කියනවද මේක හරියට install කරගන්න හැටි. මෙන්න මෙහෙම වැටෙනවා
https://ibb.co/iEBM3K





