Self Quarantine | ස්වයං නිරෝධායනය
Self Quarantine | ස්වයං නිරෝධායනය
අපි අපිම බේරෙමු | Sri Lanka
මම නම් හිතන්නෙ දැන් ලංකාවෙ ඉන්න අපි ස්වයං නිරෝධායනයක් කරගත්තොත් හොදයි වගේ.
ඒ කිව්වෙ,
අපි හොදට ගෙවල් පිරිසිදු කරල, රෙදි පෙරෙදි පිරිසිදු කරල, ගෙදර ඉන්න සියලු සාමාජිකයින් මාස්ක් පැලදගෙන, එකම පිලිවෙතකට එකතුවෙලා, කෑමබීම ටිකක් වගේම මුදල් හදල් ටිකකුත් ලග තියාගෙන මලාට ගෙයින් එලියට බහින්නෙ නැතුව ගේ ඇතුලටම වෙලා සති දෙකක් ඉන්න එක.
ඒකෙන්,
අර එයාර්පෝර්ට් එකට දිපු දැඩි ආරක්ශාව මැද කිසි ගාණක් නැතුව රට ඇතුලට පැනපු කස්ටියගෙන් මොකා මොකා තව ආසාදනය වෙලාද කියල නොදන්න අපිට, වගේම අර ආසාධනය වෙලා මාට්ටු උන සෙට් එකේ අය එක්ක කන්ටැක්ට් උන කස්ටියටත් දැනගන්න පුලුවන් නේද තව කාට කාටද ආසාදනේ වෙලා තියෙන්නෙ කියල.
තව කිව්වොත්.
අපි ගෙවල් වලට වෙලා ඉන්න එකෙන් රෝගය පැතිරීයාම සීමා සහිත වෙනව. රෝගය බෝවුන අයව ලේසියෙන්ම හදුන ගන්න පුලුවන් වගේම අලුතෙන් අයට වැලැදීම නැති වෙලාම යනව. ලෙඩේ හදාගෙන ලංකාවට ආපු අය සහ එයාල එක්ක ගැවසීම නිසා ලෙඩේ බෝ වුන අයව ලේසියෙන්ම හදුන ගන්න පුලුවන් වෙනව.
මේක කරන්න වෙන්නෙ මුලු ලංකාවෙම අයට සති දෙකක් වගේ කාලයක් විතරනෙ. හැමෝම අර අවුරුදු චාරිතතරේ වගේ මේකත් කරොත් එකෙන්ම අපි සති දෙකෙන් ගොඩ නේද..?
මේකෙ අවාසි
ටික කාලෙකට රටේ ආර්තිකය තරමක් දුරට පසුබානව.
දේශපාලන පක්ශ වලට වැලේ වැල් නැතිවෙලා යනව. ( ඒක නම් එකෙන්ම හොදා නේ...)
තව උබලට හිතෙන දේවලුත් කොටාගෙන පලයන්..
මේ ස්වයං නිරෝධායනය මට ආපු පිස්සු අදහසක් සහෝ... උබල කැමතිනම්, මේකට තව කරුණු එකතු කරපන්. අකමැතිනම් බනින්න කලින් ඒකට උබලට හිතෙන සාධාරන හේතුත් කොටාගෙනම පලයන් බොක්ක..
මම මෙහෙම කිව්වෙ මොකද
ඒ සති දෙකෙන් පස්සෙ මුළු ලංකාවෙම ඉන්න කොරෝනා රෝගීන්ව අපිට හොයාගන්න පුලුවන්.
ඒ වගේම එයාල තමන්ගෙ ගෙදර අය එක්ක ඇරෙන්න වෙන කා එක්කවත් සම්භන්දතා පවත්වල නැති නිසා රෝගය බෝවීම ඉතාමත්ම සීමාසහිතයි.
සියලු දෙනා හොයාගෙන එයාලව ප්‍රතිකාර වලට යොමුකරවන්න ඉතාමත්ම පහසුයි.
ස්වයං නිරෝධායන ක්‍රියාපිලිවෙල සාර්තකවීමෙන් පසු රටට ඇතුල්වෙන්න තියෙන සියලුම ක්‍රම ඔස්සෙ දැඩි නිරීක්ශන සහ නීතිමය ක්‍රියාපිලිවෙතක් පවත්වාගෙන යා යුතුයි.
ඒ මගින් නැවතත් රටට රෝග කාරකය සහිත පුද්ගලයින් ඇතුල් වීම වලක්වාගන්න පුලුවන්

ඒ වගේම ඔයාලගෙ ගෙවල් පැත්තෙ රට ඉදල ලගදි ආපු, නිරෝධායන වැඩපිලිවෙලට ඇතුල් වෙලා නෑ වගේ කියල ඔයාට හිතෙන අය ගැන ලගම පොලීසියට හරි දැනුම් දියන් කිරි පුතේ.. කවුද දන්නෙ දෙයියො එයාත් එහෙම කෙනෙක්ද කියල. මොකද අර එයාර්පෝර්ට් එකේ කනෙන් රිංගල ලංකාවට ආපු රට මී හරකෙක් නිසා දැන් ලංකාවක්ම හොල්මන් වෙලානෙ ඉන්නෙ නෙහ්. යුතුකමක් විදියට දන්න කියන රට ඉදන් ලගදි ආපු හැබැයි නිරෝධායනය නොවුනු ගමේ එකාව පොලීසියට අල්ලල දියන්.
පවු නෑ
දෙයියනේ කියල උබලගෙ අදහසුත් අඩු වැඩි වශයෙන් කොටාගෙන පලයන් සහෝ.
එල. මේක මගේ දේශපාලනික නොවූ අදහසකි. දේශපාලන අදහස් අවශ්‍ය නොවේ
මම
-සමරෙ-

Last edited: