Self repair your stuff

Do you prefer self repair?

  • Yes

  • No


Results are only viewable after voting.

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    627
    837
    93
    උඹලගෙ electronics, vehicles self repair කරගන්නද කැමති නැත්තං service එකකට දීලා කරගන්නද කැමති?

    මමනං කැමති self repair කරගන්න. එතකොට එන satisfaction එක ඉතින් service එකකින් කරා කියල ගන්න බෑ.

    හැබැයි අවුල තියෙන්නෙ දැන් තියන ඉලෙක්ට්‍රික් බඩු, වාහනවල service manual හොයාගන්න බැරි එක...තිබ්බත් අදාල model එකේ නෙවෙයි සෑහෙන පරණ ඒව තියෙන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,956
    71,195
    113
    issara self
    Dan outsource
    I value my own time
    Haha sira kathawa. Matath oya amaruwa tibba itpase honda una. Wahane unath hodana eka pressure washer aran naaganawata wada salli deela karaganna eka laabai, lesi.